ඔන්න එහෙනම් 11වෙනි එපියත් ගෙනාවා. මේ එපියෙදී බැට්මෑන්ගේ හා කටානාගේ සතුරන් වෙන්නේ පිග් හා ටෝඩ්. එයාලව දන්නවනේ. 1වෙනි එපියේ හම්බුණේ. කතාව පැත්තට හැරෙමු එහෙනම්.
මේ පාර පිග් හා ටෝඩ් පොඩි කවි සෙල්ලමක් දානවා. එයාලා කරන්නේ කට්ටියව අල්ලගෙන එයාලට දඩුවමක් දීලා එයාලගේ සාක්කුවට මොන්ටිසෝරි කවියක පද සහිත කොළයක් දාලා යන එක. බැට්මෑන් හා කටානා මේ කවි පද ඔක්කොම විසදනවා. පස්සේ තමයි දැනගන්නේ ඒක නොමග යැවීමක් කියලා. පිග් හා ටෝඩ් කරන්න හදන්නේ ලොකු විනාශයක්. ඒ මොකක්ද කියලා බලන්න නම් මේ එපිය බලන්නකෝ. මේක අවසානයේදීත් ඝාතක කල්ලියට සම්බන්ධ විශේෂ සිදුවීමක් සිදුවෙනවා. ඊළඟ කොටසින් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E11.Instinct.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
43 downloads