Mausam (2011) with Sinhala Subtitles |ආදරයට කොහේදෝ බාධා නැත්තේ [සිංහල උපසිරසි...
ඔබ සැමට ආයුබෝවන්. මේ මගේ පළමුවෙනි උපසිරැසියයි. ඇත්තෙන්ම මම කවදාවත්ම උපසිරැසියක් කරන්න සිතුව කෙනෙක් නෙවෙයි. ඒක කරන්නේ කොහොමද කියල දැනගෙන හිටියෙත් නැහැ. ඒ දැනුවත්වීමට හිමි ප්‍රණාමය හිමිවෙන්නේ බයිස්කෝප්...
View ArticleVampire Detective (2016) [S01 : E03] with Sinhala Subtitles |මකර නින්ද [සිංහල...
ඔන්න එහෙනම් වැම්පයර් රහස්පරීක්ෂකගෙ තුන් පරීක්ෂණය අරගෙන ආවා. වැඩිය කතා නැතුව අද කතාව කියන්නම්. සන් එයාගෙ ගෑණු ළමය ගැන හොය හොය ඉන්න අතරතුර තමයි මේ කේස් එක හම්බවෙන්නෙ. සන් පොලීසියෙ වැඩ කරපු කාලෙ ගෑණු...
View ArticleKung Fu Panda: Secrets of the Scroll (2016)/ Lego Marvel Super Heroes:...
ඔන්න එහෙනම් තවත් උපසිරසයක් ගෙනාවා. මම කලිනුත් DC showcase කියලා කෙටි චිත්‍රපට 2කට උපසිරස දුන්නානේ. මේ පාරත් මම ඒ වගේම චිත්‍රපට 3කට උපසිරස ගෙනාවා. 1) Kung fu panda secret of scroll (2016) [පංච...
View ArticleBeware the Batman (2013-2014) [S01 : E11] with Sinhala Subtitles |පිග් හා...
ඔන්න එහෙනම් 11වෙනි එපියත් ගෙනාවා. මේ එපියෙදී බැට්මෑන්ගේ හා කටානාගේ සතුරන් වෙන්නේ පිග් හා ටෝඩ්. එයාලව දන්නවනේ. 1වෙනි එපියේ හම්බුණේ. කතාව පැත්තට හැරෙමු එහෙනම්. මේ පාර පිග් හා ටෝඩ් පොඩි කවි සෙල්ලමක්...
View ArticleNot One Less AKA Yi ge dou bu neng shao (1999) with Sinhala Subtitles |...
චීනයේ හද්ද පිටිසර ගමක දුප්පත් ඉස්කෝලයක්. හදිසියේම ඉස්කෝලෙ එකම ගුරුවරය වුනු “ගඕ” සර්ට මාසෙක නිවාඩුවක් ගන්න වෙනව. ඉතිං ගමේ ප්‍රධානිය ඒ වෙනුවට අවුරුදු 13ක ප්‍රාථමික අධ්‍යාපනය විතරක් සම්පුර්ණ කරපු,...
View ArticleColony [S01 : E10] with Sinhala Subtitles |ආරම්භයකට නිමාවක් [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් සියලු දෙනාටම! මුලින්ම සමාවෙන්න ඕන ඔක්කොගෙන්ම. හොදටම මල පැනලා ඉන්න ඇත්තේ නේද මාත් එක්ක. සබ් එක දෙන්න පරක්කු උනාට. පරක්කුයි නෙමේ පට්ටම පරක්කුයි නේද? ආයෙත් සොරි හොඳේ. ඔන්න එහෙනම් අන්තිම කොටසත්...
View ArticleMoonlight Drawn by Clouds (2016) [Ep01] with Sinhala Subtitles |කෝමල විද්වතා...
මේ වතාවෙ මම අරගෙන එන්න හදන්නෙ romance /comedy ඝනයට වැටෙන මනඃකල්පිත ඉතිහාස කතාවක්. Naver වෙබ් අඩවියේ පළවුණු Yoon-yi-Soo කියන ලේඛිකාවගේ අන්තර්ජාල නවකතාවක් පාදක කරගෙන තමා මේ කතාව ගෙතෙන්නෙ. ඒ...
View ArticleSpellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E20] |with Sinhala...
ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? මං හිතනවා හැමෝම 20 අරන් එනකන් මඟ බලන් හිටියා කියලා. උපසිරැසිය අරගෙන මාරු වෙන්නේ නැතුව කමෙන්ට් එකකුත් දාලම යන්න ඈ. පුරුදු විදිහට කතාව ටිකක් කියන්නම්. මෙක් සහ...
View ArticleQuantico [S02 : E01] | with Sinhala Subtitle |තවත් කුමන්ත්‍රණයක ඇරඹුම [සිංහල...
කොහොමද කට්ටියටම? හොදින් ඇතිනේ. ඔන්න මාත් ටික දවසකට පස්සේ ආයෙම ආවා කතාමාලාවක් එක්ක. ඇත්තම කිව්වොත් මේක මම කරන්න හිතාගෙන උන්න එකක් නෙවෙයි. හසන්ත අයියා තමා ඉතින් මේක මට පැටෙව්වේ. හොදයි එහෙමනම් මගේ බයිලා...
View ArticleAncient Aliens [S03 : E16] with Sinhala Subtitles |පිටසක්වලයන් සහ මිනිසා...
මිනිසුන්ව මැව්වේ දෙවියන්ද? එහෙමත් නැත්නම් මිනිසුන් වානරයාගෙන් පරිණාමනය උනාද? මිනිස්සු නිර්මාණය වෙලා තියෙන්නේ මොනවයින්ද? ඇත්තෙන්ම මේ තරම් කෙටි කාලයකින් මිනිසුන් කොහොමද අභ්‍යවකාශ තරණය කරන්න තරමට දියුණු...
View ArticleGoodnight Mommy AKA Ich seh ich seh (2014) with Sinhala Subtitles |අම්මේ ඔබට...
ආයුෂ බොහෝ වේවා බයිස්කෝප් සිංහලෙන් හා එකතුවන සහෘදයාණණි, පනස් වැනි උපසිරැසිය කරා යන ගමනේ තවත් එක් උපසිරැසියකි මේ. මෙවර මම තෝරගත්තේ ඉංග්‍රීසි නොවන විදේශිය චිත්‍රපටයක්. මේක චිත්‍රපටය හොදම විදේශ චිත්‍රපට...
View ArticleTake Shelter (2011) with Sinhala Subtitles |සෙවනක් සොයා [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් හැමෝටම , මේක මගේ පළමු උපසිරැසිකරණය. මුළින්ම කියන්න ඕන සබ් සිංහලට පරිවර්ථනය කරලා මේ වෙබ් අඩවියට දෙන යාළුවො හැමෝම ලොකු මහන්සියක් දරනවා. සබ් එකක් කරන්න ගියාම ඒක හොඳටම තේරෙනවා. ඉතින් සබ් කරන...
View ArticleWestworld [S01: E02] with Sinhala Subtitles |සිහිනය [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසෙන් දකින්න ලැබුනා මේ Westworld උද්‍යානයේ ස්භාවය.ඒ උද්‍යානයේ ඉන්න රෝබෝවරු අතරින් පැරණිම හා යම් විශේෂ හැකියාවක් සහිත රෝබෝවරිය තමයි “ඩොලරස්“ කියන්නේ.නමුත් එකවරම ඩොලරස්ගේ තාත්තා විදිහට හිටපු...
View ArticleVampire Detective (2016) [S01 : E04] with Sinhala Subtitles |අන්ධකාරයේ රැඳී...
ඔන්න එහෙනම් වැම්පයර් රහස් පරීක්ෂකගේ 4 වන කොටසත් අරන් මම ආවා. අද කතාවත් ත්‍රාසජනක වලින් පිරුණ පරීක්ෂණයක්. අද කතාව ගැන කිවුවොත් එහෙම. අපෙ පරීක්ෂකතුමන්ලට එනවා අන්ද ගෑණු කෙනෙක්ගෙන් කෝල් එකක්. මෙයාව...
View ArticleMohenjo Daro (2016) with Sinhala Subtitles |දියෙන් වැසුණු දේශය… [සිංහල...
ගොඩක් කාලෙකට පස්සේ තවත් උපසිරැසියක් අරන්, ආවා, ඊයේ තමයි, ෆිල්ම් එක ලැබුනේ, ඉවර කරන්න වුනේ අද. මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේ තමයි මේ චිත්‍රපටය තිරගත වුනේ. මම මේක කරන්න ගත්තේ නම් රිතික් අයියා නිසා තමයි.....
View ArticleStranger Things [S01 : E06] with Sinhala Subtitles |රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]
හරි මේ ඔයාලට දෙන්න යන්නේ stranger things කතාමාලාවේ හයවන කොටසයි. තවත් කොටස් දෙකක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. වැඩි කතාවක් නැතුව අද කථාවේ මොනාද වෙන්නේ කියලා. ඔයාල දැක්කනේ නැන්සි, ජොනතනුයි විල්ව සහ බාර්බ්...
View ArticleHalloween: The Curse of Michael Myers (1995) with sinhala subtitles |ජේමිගේ...
හොලෝවීන් මාලාවෙ හයවැන්න. පහ ඉවර උනේ කොහොමද කියල දන්නව ඇතිනෙ. අවසාන මොහොතෙ පොලිසියෙ ඇතිවෙන කළබලයකට පස්සෙ පිපුරුමක්. ජේමිත් එක්කම මයිකල් අතුරුදහන් වෙනව. මේ චිත්‍රපටය පටන්ගන්නෙ දරු උපතකින්, මේ වෙන...
View ArticleSupergirl [S02 : E01] with Sinhala Subtitles |නව ආරම්භයක්… [සිංහල උපසිරසි සමඟ]
පහුගිය සුපර්ගර්ල් පළවෙනි සීසන් එකේදී මතක ඇතිනේ කට්ටිය මිරියාඩ් එකට අහුවෙලා කාරාගේ අක්කා එයාවවත් මරන්න ගියා. සුපර්ගර්ල්ට මිරියාඩ් එක පරද්දන්න පුළුවන් වෙනවා. ඒ වුණත් නොන් පරාජය බාරගන්න ලෑස්ති නෑ. එයා ඊට...
View Article7 Hours to Go (2016) with Sinhala Subtitles |හෝරා හතයි…ප්‍රාණ ඇපකරුවන් හතයි…....
ඔන්න එහෙනම් ඉක්මනටම තවත් සුපිරිම මට්ටමේ හින්දි චිත්‍රපටයක් අරගෙන ආවා. මේක ඇත්තටම මම බාරගෙන තිබුණ චිත්‍රපටයක් නෙමෙයි. මං බාරගෙන කරන්නද කියලා අහනකොටත්, චිත්‍රපටය ආපු දවස් වලම අපේ වෙනත් සහෝදරයෙක් බාරගෙන...
View ArticleThe Blacklist [S04 : E02] with Sinhala Subtitles |මාටෝ [සිංහල උපසිරසි සමඟ]
මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන සීීසන් එකේදෙවන කොටසයි. මුලින්ම සමාවභජනය කරනවා ප්‍රමාදය ගැන. ඒ වගේම හැමෝම දන්න විදයට තව එක කොටසක් නිකුත්වෙවෙලා තියෙනවා. ඒකත් හැකි ඉක්මනින්ම ලබා දෙන්නම්. සුපුරුදු පරිදි පසු...
View Article