Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Stranger Things [S01 : E06] with Sinhala Subtitles |රාක්ශයා [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Stranger-Things-TV1

හරි මේ ඔයාලට දෙන්න යන්නේ stranger things කතාමාලාවේ හයවන කොටසයි. තවත් කොටස් දෙකක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ. වැඩි කතාවක් නැතුව අද කථාවේ මොනාද වෙන්නේ කියලා. ඔයාල දැක්කනේ නැන්සි, ජොනතනුයි විල්ව සහ බාර්බ් ව හොයන්න යනවා. එතනදී රාක්ශයෙක් ඔවුන්ට පහර දෙනවා. එතනින් පලාආවාත්. ඔවුන් නැවත සුදානම් වෙනවා රාක්ශ දඩයමට. ඒ ආයුධ ආදිය සූදානම් කරගෙනයි. අනික් පැත්තෙන් අපේ එල් අතුරුදහන් වෙනවා. එල්ව හොයන්න මයිකුයි අපේ දත් නැති හාදයයි එකතුවෙනවා. ඒත් ලුකස් නම් එන්නේ නැහැ මොකද කලින් එපියේ මයිකුයි ලූකසුයි රණ්ඩු වෙනකොට එල් ලූකස්ට පහර දෙනවානේ. ඒ නිසා ලූකස් එල්‍ට කැමති නැහැ. එහෙම තමයි අද කතාවේ වෙන්නේ. මීළඟ කතාවෙන් මුණගැහෙන බලාපොරොත්තුවෙන් ඔයාලගෙන් සමුගන්නවා.

– ජය ශ්‍රී –

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Stranger.Things.S01E06.Chapter.Six.The.Monster.720p.WEBRip.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                     Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>