Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Blacklist [S04 : E02] with Sinhala Subtitles |මාටෝ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The blacklist S4-1

මේ අරගන ඇවිත් තියෙන්නේ 4වන සීීසන් එකේදෙවන කොටසයි. මුලින්ම සමාවභජනය  කරනවා ප්‍රමාදය ගැන. ඒ වගේම හැමෝම දන්න විදයට තව එක කොටසක් නිකුත්වෙවෙලා තියෙනවා. ඒකත් හැකි ඉක්මනින්ම ලබා දෙන්නම්.

සුපුරුදු පරිදි පසු ගිය කොටස් මතක් කලොත් ඇලෙක්සැසැන්ඩර් කර්ක් විසින් ලිස් සහ ඇග්නස් පැහැරගියේ පසුගිය සීීසන් එකේ අවසන් භාගයේදීීනේ. ඉතිං දැන් රෙඩින්ටන් සහ රෙස්ලර් හැරල්ඩ් ඇතුළු පිරිස ලිස්වත් ඇග්නස්වත් ලෝකය පෙරළගන හොයනවා. ඒ වගේම මේ වෙනකොට රෙඩ් දන්නවා මිස්ටර්  කැප්ලන් එයාව ගොනාට අන්දලා ලිස්ව බොරුවට මරලා එයාගෙන් බේරිලා සමාන්‍ය ජීීවතයක් ගත කරන්න යැව්ව විත්තිිය.

ඉතිං අද කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසේ හිටපු ඇමරිකානු ඉන්දියානුවාව මතක ඇති කියලා හිතනවා. අද කතාවේ මාතෘකාව වෙන්නේ එයා. ඒ වගේම දැන් රෙඩින්ටන් ලිස් සහ ඇග්නස් ඉන්න තැන හොයාගන්නයි මේ උත්සහය කරන්නේ. ඉතිං එහෙම නම් කතාව බලමු නේද. කේට් එහෙම නැත්නම් මිස්ටර් කැප්ලන්ට මොකද කරන්නේ කියලත් රෙඩ් තාම තීීරණය කරලා නැහැ.

මීීළඟ කොටස ඉක්මනින් අරන් එන බලාපොරොත්තුවෙන් සමුගන්නම්.

The Blacklist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Blacklist.S04E02.720p.HDTV.KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                   << Previous Episode                       All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>