පොඩි කාලේ ඉදං අපි අහලා තියෙන්නේ හැම ගැටලුවක්ම සාකච්චාවෙන්,සම්මුතියෙන් විසදගන්න ඔනේ කියලා .ආචර්‍ය ගිඩියන් ග්ලවුඩ් කියන්නේත අන්න ඒ මතය තියෙන දේශකයෙක්.ඉතිං මෙයාගේ මේ දේශනයක් හෝටලේක පැවැත්වෙන අතරතුරදි තමයි පිල්ලි වසංගතය ඇතිවෙන්නේ.ඉතිං හෝටලේ හිටපු ගොඩක් අය මිය යද්දි ගිඩියන් එයාගේ සාමුහිකත්වයේ සිද්ධාන්ත පාවිචි කරමින් කට්ටිය එක්ක ඒක පාලනය කරනවා.අද වොරන් ඇතුලු පිරිස යන්නේ ඒ හෝටලයට හැබැයි පිල්ලි බිහිවෙලා වසර 4කට පස්සේ.මේ කතාවේ වගේ නායකයින් ඔබටත් හමුවෙලා ඇති. ලෝකේ කොහෙත් බහුතර මතය තමයි ගොඩක් වෙලාවට පිලිගන්නේ.අපේ පවුලක සිට රටක රාජයක් පාලනේදිත් එහෙමයි නමුත් බහුතරමතය වැරදිනම් ? ඒ විතරක් නෙවෙයි අද ඩොක්ගේ හැසිරිම් දිහා බැලුවම රතු ඉන්දියානුවන්ගේ බලවත් ඖෂධය ආයෙත් අරං කියලා හිතෙන්නේ මට විතරද ? අදත් තියෙනවා ආදර කතාවක්, හැබැයි ඒ ගැන නම් මුකුත් කියන්න හිතෙන්නෑ. මොකද ගොඩක් කාලයක් එකම තැන හිරවුනාම කාගෙත් මනස අවුල් වෙනවනේ (අපි එහෙමවත් හිතමු). ඇඩිටමයි ඔයවගේ දේවල් වෙන්නේ වෙන්න.
එහෙනම් බාගෙන ප්‍රතිචාරයක් දාලම යන්නකෝ. තව කොටස් 4යි.
68 downloads
<< Previous Episode All Episodes Next Episode >>