Superman/Batman: Apocalypse (2010) with Sinhala Subtitles |සුපර්ගර්ල්...
ඔන්න එහෙනම් අද මම ආවෙ තවත් උපසිරසි නොතිබ්බ DC සජීවීකරණ සිනමාපටයකට උපසිරසිත් අරගෙන. නම Superman Batman Apocalypse. මං දැක්කා හුඟක් අය මේ සිනමාපටයට උපසිරසි දෙන්න කියලා අපේ සයිට් එකේ කමෙන්ට් කරලා...
View ArticleThe 100 [S03 : E02] with Sinhala Subtitles |යුද්ධයක් අත ළග. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් අදත් උපසිරැසිය නිකුත් වුන දවසෙම කතාව ලබාදෙන්න හදන්නේ. ආ මම දන්නවා දැන් කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ. ඒ නිසාම වැඩි බයිලා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො. කට්ටියට මතකනේ වන්හේඩා හෙවත්...
View ArticleBilla (2007) with Sinhala Subtitles |චරිත දෙකේ මැරයා. [සිංහල උපසිරසි සමඟ]
හැමෝටම ආයුබෝවන්! හැමදාම අලුත් ෆිල්ම වලට උපසිරැසි දෙන මම අද ගෙනාවේ ටිකක් පරණ චිත්‍රපටයක්. 2007 වර්ෂයේ ඉන්දියාවේ දෙමළ දාමරික චිත්‍රපට අධයක්‍ෂක වන විෂ්ණුවර්ධන් විසින් ඉදිරිපත් කර ඇති මෙය 1978 වර්ෂයේ තිරගත...
View ArticleJeruzalem (2015) with Sinhala Subtitles |අහසේ දෙවියෝ නෑ [සිංහල උපසිරැසි සමඟ]
සුභ අලුත් අවුරුද්දක් වේවා කොහොමද ඉතිං? සමහරවිට මාවනං මතකවත් නැතිව අැති නේ? දන්නේ නැද්ද ඉතිං එක එක පෞද්ගලික රාජකාරි යෙදුනම අමතර වැඩවලට යොදවන්න වෙලාව ලැබෙන්නේ බොහොම අඩුවෙන්නේ. ඒ අස්සේ හැබැයි ඉතිං ෆිල්ම්...
View ArticleDCs Legends of Tomorrow (2016) [S01 : E02] with Sinhala Subtitles |න්‍යශ්ඨික...
ඉතින් ඔන්න එහෙනම් Legends of tomorrow එකේ මේ සතියේ කොටසටත් උපසිරැසි අරගන ආවා. ගිය සතියේ වැඩ ගොඩක් තිබුණ නිසා ටිකක් පරක්කු උනා. ඒ නිසා ඒකට සමාව ඉල්ලනවා මුලින්ම. ඉතින් එහෙනම් අපි ගිය සතියේ කතාව පැත්තට...
View ArticleHarold & Kumar Escape from Guantanamo Bay (2008) with Sinhala Subtitles...
ආයුබෝවන් හැමෝටම. ඔන්න Harold & Kumar Film Series එකේ දෙවෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේකේ පළවෙනි ෆිල්ම් එක වගේම මේකත් සුපිරිම කොමඩියක්. පළවෙනි එකට වඩා හොඳට හිනා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් 18 ට වැඩි...
View ArticleTamasha (2015) with Sinhala Subtitle |ඇයි නිතරම එකම කතාව..? [සිංහල උපසිරසි සමඟ]
හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, මාස ගාණකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. ඒ ඔයාලා...
View ArticleMarvels Agent Carter [S02 : E03] with Sinhala Subititles |පෙගී ගේ අවසානය ද..?...
කොහොමද යාළුවනේ? ඔන්න මම තුන්වෙනි කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ජේන් ස්කොට් ගේ මිනිය ගෙනියන්න ආපු SSR එකේ දෙන්නෙක්ට කවුදෝ වෙඩි තියලා තිබුනා. ඒ වගේම තමයි Zero matter...
View ArticleScorpion [S02 : E15] with Sinhala Subtitles |බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]
වෝල්ටර් ඇතුළු ස්කෝපියන් කණ්ඩායමට මේ සැරේ යන්න වෙන්නෙ NASA එකට. NASA එකෙන් තමයි උදවු ඉල්ලන්නෙ. ඒකට හේතුව එයාල දියත් කරන්න යන රොකට් එකේ දෝෂයක් ඇති වෙලා. එයාලට දෝෂය හඳුනගන්න බෑ. ඒවගේම එයාල දියත් කරන්න යන...
View ArticleDilwale (2015) with Sinhala Subtitle |අයියා, මලෝ, අක්කා, නගෝ… [සිංහල උපසිරැසි...
හින්දි සිනමා ලෝලීන්ට රිදී තිරය මත දැකගන්න පුළුවන් වුනු කැපී පෙනෙන ආදර අන්දරයක් තමා ශාරුක්-කාජල් ආදර අන්දරය. 1995 දි දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමාපටයෙන් පටන්ගන්නා ශාරුක්-කාජල් ආදර අන්දරය ඉන්...
View ArticleBurnt (2015) With Sinhala Subtitles|පැරිසියේ කෝකියා. [සිංහල උපසිරසි සමඟ]
පැරිසියේ ප්‍රසිද්ධ ඉහල පෙලේ කෝකියෙක් වන ඇඩම් ජෝන්ස් (බ්‍රැඩ්ලි කූපර්) තමන්ගේ වෘත්තීය ජීවිතේ මත් කුඩු නිසා විනාශ කරගත්තු කෙනෙක්.එයා නැවත තමන්ගේ ජීවිතේ ගොඩ නගාගෙන වැරදි නිවැරදි කරගන්න ලන්ඩන් වලට එනවා....
View ArticleColony [S01:E03] with Sinhala Subtitles |මංකොල්ලකාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් කලින් කොටස කස්ටිය බලන්න ඇතිනේ. අපි කෝකටත් ඒක මතක් කරගෙන ඉමු. ට්‍රක් එකේ බොම්බේ තියපු කෙනාව විල් අල්ලගන්නවා. එයාගෙන් ලැබුණු තොරතුරු අනුව විල් සහ යාලුවා තැනක්...
View ArticleScooby-Doo and the Goblin King (2008) with Sinhala Subtitles |මළවුන්ගේ දිනයේ...
අම්මො, කොහොමද ඉතින් කස්ටියට? ඔන්න අවා තවත් උපසිරැසියක් අරගේන ගොඩක් කල් ගිහිල්ලා. 2016 ලබලා ජනවාරි මාසේත් ඉවරවෙලා ගිහින් බලන්න කෝ කලය මැවු වෙනස නේ. පිස්සු කියවනවා ද මංදා හොදයි පටන් ගමු. කොහොමද ඉතින්?...
View ArticleThe Originals [S03 : E10] with Sinhala Subtitles |මෙය අවසානයක් නොව ආරම්භයකි…...
සමාවෙන්න කලට වෙලාවට දෙන්න බැරි වුණාට. පුද්ගලික වැඩයි, ප්‍රශ්නයි එක්ක ගොඩක් අසරණ වෙලා ඉන්නේ. අනික මේක වෙනදට විකාශය වුණේ බ්‍රහස්පතින්දා එතකොට සිකුරාදා හවස් වෙද්දී උපසිරැසියක් එනවා. නමුත් මෙවර කතාමාලා...
View ArticleInji Iduppazhagi (2015) with Sinhala Subtitles|කෙට්ටු වෙන්න මේ වගේ වැඩත්...
අද මං ගෙනාවේ 2015 නොවැම්බර් මස නිකුත් වුන ඔබ කවුරුත් දන්නා ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන ආර්යා සහ ප්‍රධාන නිලි අනුෂ්කා ශෙට්ටි විසින් රඟන Inji Iduppazhagi චිත්‍රපටය අරගෙනය. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ...
View ArticleZ Nation [S02 : E11] with Sinhala Subtitles |සහජිවනයේ නවාතැන. [සිංහල උපසිරසි...
පොඩි කාලේ ඉදං අපි අහලා තියෙන්නේ හැම ගැටලුවක්ම සාකච්චාවෙන්,සම්මුතියෙන් විසදගන්න ඔනේ කියලා .ආචර්‍ය ගිඩියන් ග්ලවුඩ් කියන්නේත අන්න ඒ මතය තියෙන දේශකයෙක්.ඉතිං මෙයාගේ මේ දේශනයක් හෝටලේක පැවැත්වෙන අතරතුරදි...
View ArticlePrem Ratan Dhan Payo (2015) with Sinhala Subtitle |ආදරය සෙනෙහසට රජකමත් යටයි.!...
සමාවෙන්න ඕනේ පොඩ්ඩක් විතර පරක්කු නම් උනා, වැඩ රාජකාරි අතරේ වේලාව ලැබෙන විදිහට ඉක්මනට ඉවර කරලා ගෙනාවා හුගක්ම සිද්ධ උනේ, ආපු ඉංග්‍රීසි උපසිරැසිය තරමක් අවුල් සහගතයි, සබ් එකේ සින්දු ටික අන්තිමට කරන්න...
View ArticleIntruders (2016) with Sinhala Subtitles|කඩාවදින්නෝ. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ. ඔන්න මම බයිස්කෝප් පවුලට අලුතින්ම එකතු වෙන කෙනා. නමින් චාමිකර විදානගේ. මට යාළුවො නම් කියන්නේ “චාමි” කියලා හැමදාම බයිස්කෝප් වෙබ් අඩවියෙන් සිංහල උපසිරස ඩවුන්ලෝඩ් කරනකොට මට හිතුන මමත්...
View ArticleThe Flash [S02 : E12] with Sinhala Subtitle |තාර ගොඩක්. [සිංහල උපසිරැසි සමඟ]
කලින් දවසේ වුන දේවල් එක්ක මට පැටීට මුහුණ දෙන්න බැරි තත්වයක් තියෙන්නේ. මොකද පැටී මගෙන් ඈත් වෙලා යන්න හදන නිසා. ඉතින් මම එයාට එයාගේ හීනයට යන්න දෙන්න හිතාගත්තා. ඒ නිසා මම දිගින් දිගටම විවේකයක්වත් ගන්නේ...
View ArticleThe Intern (2015) |අත්දැකීම් කවදාවත් වයසට යන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඉතින්. සතියෙන් සතිය සොම්බියට සබ් අරගෙන ආවාට ඔන්න ගොඩ දවසකින් තමයි ෆිල්ම් එකකට සබ් එකක් කරන්න පුලුවන් උනේ. ඉතින් මේ කතාවේ පොඩි වෙනසක් තියනවා. කතාවේ නම අරගත්තොත් කියවෙන්නේ ආධුනිකයෙක් ගැන....
View Article