Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The 100 [S03 : E02] with Sinhala Subtitles |යුද්ධයක් අත ළග. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The 100 S3P1

ඔන්න එහෙනම් අදත් උපසිරැසිය නිකුත් වුන දවසෙම කතාව ලබාදෙන්න හදන්නේ. ආ මම දන්නවා දැන් කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ. ඒ නිසාම වැඩි බයිලා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො.

කට්ටියට මතකනේ වන්හේඩා හෙවත් ක්ලාක්ව හොයාගෙන ගිය බෙලමි ඇතුළු පිරිස කැලෑව ඇතුලේ හිර වෙනවා. ඉතින් මෙයාලා සටනට කියලා බලද්දී ඒ ඉන්නේ ආක් මධ්‍යස්ථානයේ කට්ටියක්.ඔවුන් ගොඩබාලා තියෙන්නේ හිම ගොඩට.ඒ කියන්නේ අයිස් ජාතීන්ගේ පැත්තට.ඉතින් මේ සැට් ඒකනම් කලාක්ලා තරම් දක්ෂයෝ නෙවේ වගේ.ඔවුන්ගේ ඉතුරුවෙලා තියෙන්නේ 63 දෙනෙක් පමණයි. ඔය අතරේ මොන්ටි කොලුවාගේ අම්මත් ඉන්නවා.

ආ ඔන්න ඔය අතරේ ක්ලාක්ව අල්ලාගෙන ගිය දඩයක්කරුව බලාගෙන යද්දී අයිස් ජාතිකයෙක්.හැබැයි ඔහු තම වර්ගයාගෙන් ඈත්වෙලා ඉන්නේ.ඉතින් ක්ලාක්ව අල්ලාගෙන යන අතරේ පැනගන්න කීප පාරක්ම උත්සහ දරනවා වුනත් ඒ හැම එකක්ම ව්‍යර්ථ වෙනවා.බලමුකෝ නේද මරණයේ පාලකයාට මොනවා වෙයිද කියාලා.. ක්ලාක් ඉතින් ලේසියෙන් පැරදෙන්නෙත් නැහැ නොවෑ. මේ අතරේම අයිස් ජාතීන්ගේ විශාල හමුදාවක් එනවා භුමිවාසීන් එක්ක සටනට.ඒ කියන්නේ ලෙක්සාගේ ගෝත්රය එක්ක.

එහෙනම් මම මෙතනින් නවතිනවා.කට්ටිය බලලම දැනගන්න වෙන්නේ මොනාද කියලා.ආ ඒවගේම කියන්න ඕනේ කලින් කොටසට ඉතාමත් ඉහල ප්‍රතිචාර සංඛ්‍යාවක් ලැබුනා.ඔය වගේ ප්‍රතිචාර ලැබේනම් මොනාද අප්පේ කොරන්න බැරි.එහෙනම් මම බලාපොරොත්තු වෙනවා කට්ටිය දිගටම ඒ ආකාරයෙන්ම මාත් සමග රැදී සිටීවි කියලා.හැමෝටම සුබ සති අන්තයක්.

The 100 (2014) on IMDb

 

 

343 MB (HDTV.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

04C70AD75EFFCF4648BA6D417296EC31ADB9CE2A

437 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

70057655B5A6490FC367D7EA02BE82D83ECA6D9F
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<Previous Episode                     All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>