Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Burnt (2015) With Sinhala Subtitles|පැරිසියේ කෝකියා. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

පැරිසියේ ප්‍රසිද්ධ ඉහල පෙලේ කෝකියෙක් වන ඇඩම් ජෝන්ස් (බ්‍රැඩ්ලි කූපර්) තමන්ගේ වෘත්තීය ජීවිතේ මත් කුඩු නිසා විනාශ කරගත්තු කෙනෙක්.එයා නැවත තමන්ගේ ජීවිතේ ගොඩ නගාගෙන වැරදි නිවැරදි කරගන්න ලන්ඩන් වලට එනවා. එයා මිෂෙලින් තරු තුන ගන්න අධිෂ්ටානයෙන් මහන්සි වෙලා වැඩ කරන හැටිත්. ඒ කරා යන මාර්ගයත් එක්ක තමයි මේ කතාව හැදිලා තියන්නේ. මට මේක බලද්දී ගොඩක්ම මතක් වුන ෆිල්ම් එකක් තමයි Ratatouille ෆිල්ම් එක. 😀

ෆිල්ම් එක ගැන කතා ඇති එහෙනම්. imdb එක 6.6ක් වෙන එකේ කතාවේ ලස්සන ගැන අමුතුවෙන් කියන්න දේකුත් නෑනේ. එහෙනම් කතාව බලන්නකෝ. සුබ දවසක් හැමෝටම! :)

Burnt (2015) on IMDb

 

 

747 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

E72E8111E2739EC1A07640C134E3122A73986061

1.54 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න

EEED86AB2B160AD8E43DA014D11BB81D6B75EE86

 

Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>