Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Marvels Agent Carter [S02 : E03] with Sinhala Subititles |පෙගී ගේ අවසානය ද..? [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Marvels-Agent-Carter-S2P1

කොහොමද යාළුවනේ? ඔන්න මම තුන්වෙනි කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු.

ජේන් ස්කොට් ගේ මිනිය ගෙනියන්න ආපු SSR එකේ දෙන්නෙක්ට කවුදෝ වෙඩි තියලා තිබුනා. ඒ වගේම තමයි Zero matter එක වැඩ කරන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන් උනා.. ඒක හොරකම් කරන්න ගියපු පෙගී ට සහ ඩොක්ටර් විල්ක්ස් ට උනේ හිතපු නැති දෙයක්. zero matter එක ගන්න විට්නි ෆොරෙස්ට් ආපු නිසා ඒක ගන්න ලේසි උනේ නැහැ. අන්තිමට උනේ විට්නි ෆොරෙස්ට් ගේ ශරීරය ඇතුලට zero matter එක ගියපු එක සහ ඩොක්ටර් විල්ක්ස් අතුරුදහන් උණු එක . පෙගී නම් යන්තමින් බේරුනා.. ඒ ටික තමයි කලින් කොටසේ උනේ.

දැන් එහෙනම් අද කතාව පැත්තට හැරෙමු.

අර ටයි පින් එකේ ගැන විස්තර හොවාර්ඩ් ඇවිත් පෙගී ට කියනවා. ඒක රහස් සංගමයක පින් එකක්. ඒකෙ ඉන්නේ පිරිමි සාමාජිකයෝ විතරයි. ඒත් පෙගී ට මේක ඇතුලට යන්න ඕනේ වෙනවා. එයා කොහොමද ඇතුලට යන්නේ? ඒ වගේම තමයි විට්නි ෆොරෙස්ට් zero matter එකත් එක්ක වැඩ කරන හැටි අහම්බෙන් ඉගෙන ගන්නවා. ඒ කොහොමද ඒ ? ඒ වගේම තමයි පෙගී ව මරන්න කුලී මිනිමරුවෙක් එනවා.. කවුද එයාව එවන්නේ? එයාව එවන්න හේතුව මොකක්ද? අහ තව දෙයක්.. කලින් මැරුණා කියලා හිටපු කෙනෙක් අද එනවා. ඒ කවුද ඒ? ඒ අතරේම පෙගී අර zero matter එකට නිරවරනය් වෙලා කියලා දැනගන්නවා.. ඒ කොහොමද එහෙම උනේ? එතකොට පෙගී ට මොකක්ද වෙන්නේ?

එහෙනම් අද කොටස බලන්න යාළුවනේ… ඊලග කොටසින් හමුවෙමු… ජයවේවා…!!!

Agent Carter (2015– ) on IMDb

 

 

200 MB (HDTV.x265.720p) කොපිය මෙතනින් බාගන්න

48CFF2BB5F11090F8F14D0561844E675F9BCC573

150 MB (x264.HDTV.480p) කොපිය මෙතනින් බාගන්න

0C50708112D8A96ED5E1BBDB3FE31C92C8D3A632

251 MB (HDTV.x264.720p) කොපිය මෙතනින් බාගන්න

298C5DEB29AA1C429C63A5765A43C7F36E3AF116
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දසන් බුද්ධික” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>