Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Scooby-Doo and the Goblin King (2008) with Sinhala Subtitles |මළවුන්ගේ දිනයේ පළිගැනිම. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

අම්මො, කොහොමද ඉතින් කස්ටියට? ඔන්න අවා තවත් උපසිරැසියක් අරගේන ගොඩ‍ක් කල් ගිහිල්ලා. 2016 ලබලා ජනවාරි මාසේත් ඉවරවෙලා ගිහින් බලන්න කෝ කලය මැවු වෙනස නේ. පිස්සු කියවනවා ද මංදා හොදයි පටන් ගමු. කොහොමද ඉතින්? මම දන්නවා ඔයාලට ස්කුබිඩු කථා දිලා පටන් ගත්තු උපසිරැසි ජිවිතේ ටික කා‍ලයක් නතර වුනා. පස්සේ අාපහු පටන් ගත්තා. ස්කුබි ඩු ටිවි සිරියස් ඒක ඔයාලට දෙන්න ඉන්නේ ඒක නම තමයි Scooby Doo Mystery Incorporated හැබැයි මේකට ඔයාලගේ කැමත්ත ඔනේ මොකද මෙකට තියන ඉංග්‍රිසි උපසිරැසි ප්‍රමාණය අඩු හිංදා සමහාර ඒවාගේ කලරමුත් මටම හදන්න වෙනවා ඉතින් ඒවගේ කැපවිමක් කරලා අන්තිමේට කවුරුන් බැලුවෙ නැත්නම් අපරාදේනේ. ඒක හිංදා ඔයාලගේ කැමත්ත පළකරලා යන්න හොදේ අපි ස්කුබි ඩු කථාව පැත්ට හැරෙමු.

මෙ කථාව දෙන්න මම 2015 ජුනි 12 ඉදන් ට්‍රරයි කරනවා ඒත් දිගන්න බැරිවුනා මම නිකන් ඉන්න ගමන් උපසිරැසි ඒක කියවලා බැලුවා මම දැක්ක දේ ඔයාලා දැක්කා නම් ඔයාලා සබ් ඒක බාන්නේත් නැ උදාහරණයක් දෙන්නද? ඔන්නැ නේ. මෙක හදනකොට මට ගොඩක් දේවල් වුනා මගේ අතින් වැරදිලා සබ් ඒක මැකිලා අයේ හදන්න වුනා, අළුත් උපසිරැසි ඒක හදලා ධාවනය කරන කොට දෙබස් පස්සේ සබ් ඒක ඉස්සර වෙලා යනවා වගේ ගොඩක් දේවල් වුනා.ඉතින් ‍කොහොම හරි ඔන්න දුන්නා හොදයි නේ.

කථාව බලන්න කියලා අරාධනා කරනවා මොකද මෙක හොද ස්කුබිඩු කථා වක් වගේම හැමදාම යන ස්කුබි ඩු කථා වලට වඩා වෙනස්. බලන්නකො ෂැගියයි ස්කුබියයි හොද හොද කරදර වල වැටේනවා ලෝකය බෙරගන්න ගිහිල්ලා. මේක පරණ කතාවක්. අළුත් ස්කුබි ඩූ එකක් අවාම දෙනවා අනිවා හොදේ. ටිවි සිරියස් ඒක ගැන හිතලා බලන්න. මම යනවා. බුදු සරණයි…!

“කිසිදාක සත්‍ය සැගවිය නොහැක ඒය සැගවිමය කොතරම බොරු පැවසුවත් ‍ඒ සත්‍ය ඒලි වනු ඇත ඇත්ත දකින්න ඇත්ත කියන්න”

“ඔබේ කවුලුවෙන් සුලගට ඇතුලු වන්න ඉඩ දෙන්න නමුත් ඒ සුලඟට කිසිවක් රැගෙන යාමට ඉඩ නොදෙන්න” :- මහත්මා ගාන්දි තුමා.

Scooby-Doo and the Goblin King (2008) on IMDb

 

 

729 MB (720p-[Eng-Hindi]) කොපිය මෙතනින් බාගන්න

66059058551e8c1e92fdd6be44796432faf8548b
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් දිල්ෂාන්(තඩියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>