Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Stormageddon (2015) with Sinhala Subtitles |තාක්ෂණය ද මනුස්සයෝද ? [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Stormageddon (TV Movie 2015)

තාක්ෂණයේ දිවුනුවත් එක්ක මිනිසුගේ වැඩ ලේසි වෙනවා..අපි හදන මෙවලන් අපිට  විරුද්ධව නැගී හිටියොත් මොකද වෙන්නේ? කාටවත් ඒ ගැන හිතිලා තියෙනවද ? ඔය ඔයා වැඩකරන පරිගණකය ඔයාට විරුද්ධව වැඩ කලොත් මොකද වෙන්නේ ? යුධ උපකරණ අපිට විරුද්ධව යුද්දයක් ප්‍රකාශ කලොත් මොකද වෙන්නේ? කොහොමද එක නවත්වන්නේ ? වැඩි විස්තර දැන ගන්න ඕනෙනම් අරගෙනම් බලන්නකෝ..
කොහොමද කට්ටියට ? හොදින් ඉන්නව් ඇති කියලා හිතනවා..ඔන්න තවත් රසවත් ෆිල්ම් එකක් ගේනවා බලන්න..මේ කතාව කරන්න ගොඩක් දවස් ගියා.මොකද කිවුවොත් දීලා තිබුණු සබ් එකයි ෆිල්ම් එකක් වෙලාවක පිස්සු නටනවා…ඒ වගේ වෙලාවට අසාලිවිමක් තමයි කලේ..ඒ නිසා වැරදිනම් ඇති….එහෙනම්

මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

 

 

Star Trek III: The Search for Spock (1984) on IMDb

 

Due to copyright issues, We do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි සියළුම Blu-Ray පිටපත් වලට ගැළපේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>