Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Blindspot [S02 : E05] with Sinhala Subtitles |සැලසුම් ඉදිරියටම.. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Blindspot S2-1

 ඔන්න එහෙනම් වෙනද වගේම අදත් Blindspot කතාමාලාවට උපසිරැසි ගෙනාව. දැනට දෙවෙනි කතාසමයෙ කොටස් පහක් ඉවරයි. හරියටම දෙවෙනි කතාසමයෙ කොටස් කීයක් නිකුත්වෙනවද කියලනම් තවම දැනුම්දීල නෑ. කොහොම වුනත් හැකි ඉක්මනින් උපසිරැසි ගේන්න උත්සහ කරන්නම්.
       අද කොටසෙ කතාව ගලාගෙන යන්නෙ මන්ත්‍රීකෙනෙක් ඝාතනය කරන්න ගෙනියන උත්සහයක් වටා. ජේන්ගෙ පච්චයකටත් ඒක සම්බන්ධයි. ඒ අතරෙ කතාවෙ තවත් ප්‍රධාන කතාව, රීඩ් ගෙ ගැටළුව තව තවත් උග්‍ර වේගෙන එනව. රීඩ්  පුහුණුකරු ජෝන්ස්ගෙන් අතවරයට ලක්වුනා කිව්වත් ඒක හරියටම නොදන්න නිසා රීඩ් ට ඒක මානසික පීඩනයක් වෙලා. අද අවසානයේ දකින්න ලැබෙනව අවුල තව තවත් අවුල්වෙනව. බලමුකො ඒකෙ මොනාද වෙන්නෙ කියල. 😀
      ඒ අතරෙ ජේන් ට පරණ මතකයක් ලැබෙනව. ඒ ජේන් ඔරායන් ප්‍රහාරයෙන් පස්සෙ ප්‍රතිකාර ලබන දර්ශණයක්. ඒකෙදි ඇයට ප්‍රතිකාරකරන කෙනෙක් ගැන ෂෙපර්ඩ් පැහැදිලි කරනව. ඒත් එක්කම ඇය මියගිය බවත් ජේන් ඒකෙන් බේරිලා ආපු බවකුත් කියනව. කොහොම වුනත් අවසානයේ ෂෙපර්ඩ් හා රෝමන් අතර වෙන සංවාදයකින් කියවෙනව ජේන්ව රවට්ටන කතාවක්. ඒවගේම තව ප්‍රහාරයක් සම්බන්ධව. ඒව ගැන දැනගන්න ඊළඟ කොටස නිකුත්වෙනකල් ඉන්න වෙනව.
එහෙනම් අදට මම සමුගන්නව. ලබන සතියේ හයවැනි කොටසින් හමුවෙමු.

ජයෙන් ජය!

Blindspot (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode              All Episodes                       Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>