Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Frequency (2016 -) [S01 : E02] with Sinhala Subtitles |නයිටින්ගේල් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0


මගේ නම පරීක්ෂක රේමි සලිවන්, 1996දී මගේ තාත්තාව මැරුවා, කලින් දවසේ රෑ හැම් එකෙන් මට කෙනෙක් කතා කලා. ඒ මගේ තාත්තා.” ඉතින් ඔන්න දෙවෙනි කොටස අරගෙන තමයි මේ ආවේ. කතාවට හිතුනාට වඩා හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුනා. අපි බලමු එහෙනම් මේ කොටසේ මොකද වෙන්නේ කියලා.

කලින් සතිය ගැන මතක් කලොත්, රේමිගේ තාත්තාව රහස් පොලිස් මෙහෙයුමකදී මරලා දානවා. ඒ අවුරුදු 20කට කලින්. ඒ අතරේ එයාගේ උපන්දිනය දවසේ එයාගේ පෙම්වත එයාගේ තාත්තා පාවිච්චි කරපු හැම් රේඩියෝ එක එයාට හදලා දෙන්න උත්සාහ කලා. එයා ඒකට අකමැති උනත් කොහොමින් කොහොමහරි වැඩකටයුතු සිද්ධවෙලා හැම් එකෙන් රේමි එයාගේ තාත්තාට කතා කරනවා. එයා කතා කලේ අතීතයට. 1996 අවුරුද්දට. රේමි තාත්තා මැරෙන එකෙන් බේරගත්තා. ඒත් අතීතය වෙනස් කරන්න ගියාම උනේ එයාගේ තාත්තා ජීවත්වුනා. එයාගේ අම්මා නැතිවුනා. ඒවගේම එයාගේ පෙම්වතාවත්. ඉතින් අද කතාව එතන ඉඳන්.

දැන් රේමිට තියන එකම ප්‍රශ්නය එයාගේ අම්මාව බේරගන්න එක. අතීතය වෙනස් කලාම ඒ වෙනස්වීම තේරුම් යන්නේ එයාට විතරයි. ඉතින් හැමෝම විස්වාස කරන්නේ නයිටින්ගේල් මිනීමරුවාට රේමිගේ අම්මා ගොදුරු වෙන්නැති කියලා. එයාගේ අම්මාව බේරගන්න තියන එකම විදිය තමයි නයිටින්ගේල් මිනීමරුවා කියන්නේ කවුද කියලා හොයන එක. ඒ ගැන හොයලා අතීතයේ ඉන්න එයාගේ තාත්තාට කියන එක. මේ කොටසේදී වෙන්නේ නයිටින්ගේල් මිනීමරුවා පස්සේ පන්නන එක. අතිතය වෙනස් කරපු එකෙන් මිනීමැරුම් 2කට සීමාවුන නයිටින්ගේල් 20කටත් වඩා වැඩිවෙනවා. අපි බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. රේමිට එයාගේ අම්මාව නයිටින්ගේල්ගෙන් බේරගන්න පුලුවන් වෙයිද කියලා. ඊලඟ සතියේ හමුවෙමු.

ඔබට ජය…!!!

 Frequency (2016) on IMDb

 

 

 

 

Due to copyright complications, we no longer provide any torrent links.

Frequency.S01E02.HDTV.x264-KILLERS

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                     All Episodes                          Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>