ආයුබෝවන්! ඔන්න වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ 09 වන පරීක්ෂණය, එහෙමත් නැතිනම් 09 වන කොටස අරන් ආවා.කලින් කොටස් බලපු නිසා මං හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඇති කියලා. ඒ නිසා වැල් වටාරම් නැතුව කෙළින්ම අද පරීක්ෂණය ගැන කියන්නම්. අද පරීක්ෂණය ”මරණයේ විකාශනය”.
ලංකාවෙ නැති වුනත් හුඟක් රටවල් වල මේක කරනවා. ඒ කියන්නෙ චැනල් එකක ඔන්ලයින් වැඩසටහනක් කරනවා. එතකොට බලන ප්‍රේක්ෂකයෝ ඒවට කොමෙන්ට් කරනවා. කෑෂ් පොයින්ට් දෙනවා. ඒ කෑෂ් පොයින්ට් එයාල ඇත්තම සල්ලි වලට හරවගන්නවා. එහෙම තමයි ඒකෙන් සල්ලි හොයන්නෙ. උදාහරණ විදියට ඒක ව්‍යායාම කරන වැඩ සටහනක්, එතකොට කෑම උයන එකක්, සින්දු කියන එකක්, කෑම කන එකක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ කතාවේ ඔහොම කොල්ලෙක් මැරෙනවා දාස් ගාණක් බලාගෙන ඉන්නකොට. කෑම කාලා තමයි මෙයා මැරෙන්නෙ. ඉතින් මේ කොල්ලගෙ තාත්තට ඒක සැකයි. තාත්තා හිතන්නෙ ඒක මිනී මැරුමක් කියලා. ඉතින් මෙයා අපේ රහස් පරීක්ෂකයින්ව හම්බෙන්න එනවා. ඉතින් මෙයාලා වැඩේ බාර ගන්නවා. බලනකොට ඒකෙ සේරා ත් ඉන්නවා. තව කෙනෙකුත් ඉන්නවා මෙයාලා අදුරන. බලන්න කවුද කියලා.
ඇත්තටම මේක මිනී මැරුමක්ද? වෙන දෙයක් දෙයක්ද? මොකද වෙන්නෙ කියලා බලන්න. මටත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. මම චාමල්.
බුදු සරණයි! බායි!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E09.160522.HDTV.H264.540p-SS_kdramaindo
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
125 downloads