කලින්කොටස බලන්න ඇතිනේ.මේ දෙවෙනි කොටස.ඉස්සල්ලා කොටසේ පෙන්නුවනේ මේ කොල්ලා කොයි වගේ කෙනෙක්ද කියලා.හැමදේම ඉක්මනට ඉගෙනගන්නවා,කොහොමහරි හැමෝම කැමතිවෙලා මෙයාව ගෙදර නවත්තගන්නවනේ. එතන ඉඳන් අද කතාව,
හැමෝටම ලොකු ප්‍රශ්නයක් මේ කොල්ලගේ බුරියක් නැති එක.ඒ නිසා අපේ ජෝශ් හිතන්නෙම මූ පිටසක්වල ජීවියෙක් කියලා.ඒ නිසා කට්ටිය කතාවෙලා පරීක්ශකවරයෙක් ගෙදරට ගෙනත් කයිල්ගෙන් ප්‍රශ්න අහනවා.ඒත් ඉතින් මූට කිසිම දෙයක් මතක නෑ.ඒ අස්සේ ලොකුම ප්‍රශ්නේ තමයි මේ යකා නිදාගන්නේ නැති එක. මම කලින් කිවුවා වගේ හැම කොටසකම කයිල්ගේ අලුත් අලුත් හැකියාවන් එලියට එනවා,මේකෙත් එහෙම තමයි..එහෙනම් මේ ඇති.බාගෙනයන ගමන් පොඩි අදහසකත් තියලා යන්න.වැරදිනම් ඇති..අවුලක් නැතිව ඒවත් තියලායන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
118 downloads
<< Previous Episode All Episodes Next Episode >>