ඔන්න එහෙනම් 14වෙනි එපියත් ගෙනාවා. කට්ටිය නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න ඇති. 13වෙනි එපියේ අන්තිමට බැට්මෑන් පැරදුණානේ. ඒ වගේම කට්ටිය දැනගන්න ඇතිනේ ටට්සුගේ තාත්තව මැරුවේ කවුද කියලත්. ඔන්න එහෙනම් එතන ඉදන් වෙන්නේ මොනාද කියලා මේ එපියෙන් බලාගන්න පුළුවන්.
මෙන්න මේ එපියෙදී බැට්මෑන් කොහොමහරි උමං බලාගාරයෙන් බේරිලා එළියට එනවා. එතනදි එයාට උදව් කරන්නේ මීට කලින් හම්බුණ හතුරෙක්මයි. ඒ කවුද කියලා බලලම දැනගන්නකෝ. තව මේ එපියෙදී ටට්සුට දැනගන්න ලැබෙනවා ඇත්තටම ටට්සුගේ තාත්තව මැරුවේ කියලා. තව මේ කොටසෙදි තමයි බාබ්රා, බැට්මෑන් එක්ක වැඩකරන්න පටන්ගන්නේ. වැඩි විස්තරයක් දැම්මේ නෑ. එහෙනම් මේක බලලා COMMENT එකකුත් දාගෙන යන්නකෝ.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E14.Darkness.WEBRip.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
54 downloads