Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Memories of the Sword (2015) with Sinhala Subtitles |ලේ, ලේ වලින්ම සේදිය යුතුයි.. [සිංහල උපසිරසි සමඟ]

$
0
0

 

Memories of the Sword (2015)

කොහොමද කට්ටියට, අලුත් අවුරුද්දෙ ගෙනාපු පළවෙනි සබ් එක මේක.මේක මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය.මේක කොරියන් ෆිල්ම් එකක්.රජ කාලේ කතාවක් තමයි තියෙන්නෙ.කොරියන් කතා කිව්වම ඉතින් අනිවාර්යයෙන්ම කඩු සටන් තියෙනවමනෙ.මේකත් එහෙමයි.මේකෙ අධ්‍යක්ෂක වරයා තමයි Heung-Sik Park.ප්‍රධාන රංගන ශීල්පියන් විඳිහට Byung-hun Lee (G.I Goe ෆිල්ම් එකේ Storm Shadow),Go-eun Kim,Do-yeon Jeon රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.මේ ෆිල්ම් එකට imdb දර්ශකයෙ 6.1 වැනි අඟයක් ලැබිලා තියෙනවා.මේ ෆිල්ම් එක අයත් වෙන්නෙ Action,Drama,History කියන කාණ්ඩ වලට.මේකෙ ධාවන කාලය පැය 2යි මිනිත්තුවක් වෙනවා.වැඩි කතා නැතිව එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.
එක ගෑණු ළමෙක් ඉන්නවා හොන්-යී කියලා.මේ ළමයා සටන් කරන්න හරි දක්ෂයි.ඇයගෙ සුළු මව අන්ධයි.හොන් යීගෙ සුළු මව ඇයට සටන් පුහුණු කරනවා.ඒ ඇයගේ දෙමව්පියන් මරපු අයගෙන් පළිගන්න. ඇය දවසක් යනවා සටන් තරඟයක් බලන්න.හැබැයි ඇයටත් හිතෙනවා ඊට පස්සෙ සටන් කරන්න.කොහොමහරි ඇයත් කොල්ලෙක් විදිහට වෙස් වලාගෙන සටන් කරන්න යනවා.ඒ සටනින් පස්සෙ ඇයට එක් පුද්ගලයෙක් හම්බ වෙනවා.ඒ ඇයගේ සුළු මවගෙ පරණ පෙම්වතා. කාලෙකට ඉහතදි හොන්-යීගෙ මව සහ ඔහු එකම සටන් කණඩායමක සාමාජිකයන්.ඔහොම තමයි කතාව ගලා ගෙන යන්නෙ.ඒත් අන්තිමට හොන්-යී හිතන් ඉන්න අය නෙවෙයි ඇය ලඟ ඉදලා තියෙන්නෙ.ඔක්කොම කණපිට ගහනවා අන්තිමට.එහෙනම් ෆිල්ම් එකේ ඉතුරු ටික බාලම බලන්න.තව ෆිල්ම් එකකින් හම්බෙමු.ඔක්කොටම ජය වේවා.

 

Clode Range (2015) on IMDb

 

 

950 MB (720p BluRay) කොපිය මෙතනින් බාගන්න

D0093C678F15A245BCE8518FE400601F49A60DCF
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලේන්ද්‍ර සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles