Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Heroes Reborn (2015) [S01 : E11] with Sinhala Subtitles |එරිකාගේ හැබෑ ස්වරූපය හෙළි කරයි. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Heroes Reborn MiTV S1P1

ඔන්න එහෙනම් මුලින්ම සමාව ඉල්ලනව මේක පරක්කු වීම ගැන. ටික කාලෙක නිවාඩුවකුත් ලැබුණ කථාවට. මට ඒ ගැන කලින් කියන්නත් බැරි වුණා. මේ දවස් වල මං කලින් කිව්ව වගේ අධ්‍යාපනික කටයුතු එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ. දැන් වෙලාව පාන්දර තුනයි. කොහොම හරි දෙන්න ඕන නිසා නිදි මරාගෙන වැඩේ කළා. හරි එහෙනම් මම කථාව ගැන කියන්නම් ටිකක්. IMDB අගය මේ කොටසට 7.6ක් ලැබිල තියනව. නෝවා බෙනට් අතුරුදන් වුණා. එයාට මොනවා වුණාද කියල කවුරුත් තාම දන්නෙ නෑ. ඒවගේම කටාන කෙල්ල එක්ක ටොමී දුර සම්ප්‍රේෂණය වුණා. ඒ දෙන්න මොන වගේ දෙයක් කරයිද? ටොමී දිගටම එරිකාට සහය දෙයිද? ඒවගේම හොසේ, කාලෝස්, ෆේරා කට්ටිය සන්ස්ටෝන් මැනර් වල තමයි මේ වෙලාවේ ඉන්නෙ. එයාලට පැනගන්න ලැබෙයිද? ෆීබි සහ ක්වෙන්ටින් මොන වගේ දේකට මැදිහත් වෙලාද ඉන්නෙ. ඒවගේම ජොඈන්ටත් මේකෙදි ලොකු රාජකාරියක් බාර දෙනව එරිකා. ඒ මොකක්ද? එහෙනම් වැඩිය කියන්නෙ යන්නෙ නෑ. සුබ දවසක් වේවා… ඒවගේම මේක තමයි 2016 අවුරුද්ද පටන්ගත්තට පස්සෙ මම දෙන පලවෙනි උපසිරැසිය. ඉතින් කලින් කියන්නත් බැරි වුණ  නිසා සුබ අලුත් අවුරුද්දක් කියලත් ප්‍රර්ථනා කරනව. ජය වේවා….!!!

Heroes Reborn (2015) on IMDb

 

 

344 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

32FCCFBA52FC4C561C19EFC7BA47ED5B45FE59BF
 
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 << Previous Episode                          All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>