Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Shannara Chronicles [S01:E03] with Sinhala Subtitles |එල්ෆ්ස්ටෝන්හි බලය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

The Shannara Chronicles TV-1

ඔන්න එහෙනම් තුන්වැනි කොටසත් ඉක්මනටම අරගෙන ආවා.කලින් කොටස්වලට හොද ප්‍රතිචාර ලැබී තිබ්බ නිසා තමා මේක ඉක්මනටම දෙන්න හිතුනේ.හොදයි එහෙමනම් කට්ටිය කලින් එක බලලා ඉන්න ඇත්තේ බොහොම අමාරුවෙන් වෙන්න ඇති මේක දෙනකම්. ඒ නිසා මම කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො.මේ කොටසට imdb අගය 9.2ක් ලබාගෙන තියෙනවා.

ඔන්න ඉතින් කලින් අවසන් වුනේ ෆියුරි කෙනෙක් ඇවිත් ඇම්බර්ලිගේ නැන්දාව මරණ තැනින්.ෆියුරිව ඇලනොන් මරලා දානවා.හැබැයි ඇලනොන්ට තුවාල වෙනවා.ඔහු විල්ට කියලා පූජක ගුහාව කියලා තැනකට යනවා.විල් බෙහෙත් හොයන්න යද්දී ඉරේට්‍රියා මේ දෙන්නව අල්ලගන්නවා.අල්ලාගෙන ගමට ගෙනියනවා එල්ෆ්ස්ටෝන්වල රහස් දැනගන්න.එතනටත් ෆියුරි කෙනෙක් එනවා.ඒ නිසාම විල්ට එල්ෆ්ස්ටෝන් පාවිච්චි කරන්න වෙනවා.ඉතින් පස්සේ ඇලනොන් ඇවිත් ඔවුන්ව එතනින් බේරගෙන ආපහු ආර්බලෝන් වෙත යනවා.යමින් ගමන් ඇම්බර්ලි තවත් අමුත්තෙක්ව ගමනට එක්කහු කරගන්නවා.ඉතින් ඇම්බර්ලි හදන්නේ තෝරාගත් පිරිසේ අවසන් සාමාජිකයා විදිහට එල්ක්‍රිස් ඇයව පිළිගන්නවා කියලා පරික්ෂා කරන්න.පරීක්ෂණය සමත් වුනොත් ඇයට බීජය ලැබෙනවා නැතිනම් ඇය මියයනවා.එහෙනම් දැන් මේ කිව්වා වැඩිත් එක්ක.මුළු කතාවම කිව්වද මන්දා?හොදයි එහෙනම් කට්ටිය බාගෙන යන ගමන් වෙනදා වගේම කොමෙන්ටුවක් දාගෙන යන්නකෝ.මීළග කොටහත් මම හැකි උපරිම ඉක්මනින් රැගෙන එන බලාපොරොත්තුව උඩ සමුගන්නවා.ඔබට ජය.

The Last Kingdom (2015) on IMDb

 

 

214 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

AE23C014A1226CE079657092949080F5F726F50B
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>