ඔන්න ඔයාලට මන් කියපු විදියටම ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03 x 18 වෙනි කොටස අද මම අරන් ආව.මොකද මේ කථාමාලාවට උපසිරැසි හදන්න පොඩ්ඩක් වැඩිපුර මහන්සිවෙන්න ඕන අනිත් කථා වලට වඩා. මම මේ උපසිරැසි හැදුවෙ මගෙ පෞද්ගලික වැඩකට. පස්සෙ කෙනෙක් කිව්ව මට ඒ උපසිරැසි ඔයාලත් එක්ක බෙදාගත්තොත් වඩාත් හොදයි කියල. තව දෙයක් කියන්න ඕන,උපසිරැසි වල පොඩි පොඩි වැරදි තිබුනොත් මට සමාවෙන්න ඕන. IMDB අගය 8.3 ගත්තු මේ කතාමාලාව ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනෙ. මේ පාර ශර්ලොක්ට මුහුනදෙන්න වෙන්නෙ බැක්මේල් කාරයො සෙට් එකකට, මන් ඔයාලට කථාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඔයාලම බලන්න කොහොමද ශර්ලොක් සහ වොට්සන් මේ අවුල ලිහන්නෙ කියල. තව දෙයක්, මට මේ වැඩ කරන්න වෙන්නෙ මගේ ඉගෙනීම් කටයුතුත් එක්කමයි. මම ඊලග කොටස් පුලුවන් ඉක්මනින් දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් වැඩි කථා ඕන නෑනෙ, රසවිඳලම බලන්නකෝ. ඊලඟ කොටසින් අපි ඉක්මනටම හම්බ වෙමු. එතකම් හැමෝටම ජය…!
69C2711AE52CA617E20C85E6D8B018082B6ACD8F
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
322 downloads
<< Previous Episode All Episodes Next Episode >>