Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Stranger Things [S01 : E08] with Sinhala Subtitles |අවසාන පරිජ්ජේදය : අන්තර්මානය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Stranger-Things-TV1

බයිස්කෝප් Stranger things කතාමාලාවේ රසිකයන්ට අද ගෙනාවේ අවසාන එපියයි. අද කතාවේ මොනාද වෙන්නේ කියලා අපි බලමු.

ඔයාලට මතක ඇති හොපර් සහ මිසිස් බයර්ස් දෙන්නා හොරෙන් පරීක්ෂණ කරන මධ්‍යස්ථානයට ගියා. මොකද දෙන්නා දන්නවා විල් එකත හංගගෙන ඉන්නවා කියලා. ඒත් එකේ ප්‍රධානියා මිසිස් බයර්ස්ගෙනුයි හොපර්ගෙනුයි ප්‍රශ්න කරනවා එල් ඉන්නේ කොහෙද කියලා. මොකද එල් කියන්නේ එයාලගේ පරීක්ෂණ වලින් බිහිවුන හොඳම නිර්මාණය. ඒත් මේකේ ප්‍රධානියා හොපර් සමග ගණුදෙනුවක් ඇති කරගන්නවා. ඒ එයාලට එල්ව බාරදෙනවා ඒ විල්ව හොයාගන්න ඉඩදුන්නොත් කියලා. ප්‍රධානියා ඒකට කැමති වෙනවා. ඔයාලට මතක ඇති නැන්සියි ජොනනතුනුයි දෙන්නා මේ ගැන හොයන්න එලියට බැස්සට කරගන්න බැරිඋනා කියලා. මේ පාර ඒ දෙන්නා විල්ගේ ගෙදරට ගිහින් යක්ශයාව අල්ලගන්න සැළසුමක් ගහනවා. එයාලට අත්දැකීම් තියනවනේ ඒ යක්ශයා එක්ක සටන් කරලා ඒනිසා ඒ ගැන අවබෝධයෙන් එයාලා සූදානම් පිට ඉන්නවා.

ඔහොමයි අද කතාව වෙන්නේ. වෙනදා වගේම අදත් කතාව නරඹන්න කියලා ආරාධානා කරනවා. කතාවේ අවසානයෙන් පේන්නේ දෙවන කතාවකට මඟපෑදෙයි කියලා. බලන් ඉමු netflix නාළිකාව මොකද කරන්නේ කියලා. මං හිතන්නේ අතහැරලා දාන එකක් නැහැ මේක. හොඳ රේටින්ස් ගත්ත කතාමාලාවක් නේ. මේ එපියටත් IMDB ශ්‍රේණිගත කිරීම් වල 9.4ක අගයක් ලැබිලා තියනවා. දෙවෙනි කතාසමයක් ගැන බලාපොරොත්තුවක් තියාගමු. ආවිගසම බයිස්කෝප් තුලින් රැගෙන එන්නම්. හොඳයි අපි එහෙනම් සමුගන්නවා. මෙතුවක් කල් STRANGER THINGS කතාමාලාව නැරඹූ ඔබ සැමට ස්තූතියි. අදහස් උදහස් එහෙම තිබේ නම් කමෙන්ටුවක් දැම්මට තරහ වෙන්නේ නැහැ අපි!!

– ජය ශ්‍රී –

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

Stranger.Things.S01E08.720p.WEBRiP.x264.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                     Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>