Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (2000) [S02 : E02] |with Sinhala Subtitles |ස්කින්ස් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell S2-2

ඔයාල හැමෝම හොඳින් ඉන්නවා කියල හිතනවා. ඔන්න මම episode 2ත් අරගෙන ආවා.අද වැඩිය දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ.පලවෙනි එක ඔයාල බලන්න ඇතිනේ.මම මේ episode එකේ කතාව කෙටියෙන් කියන්නම්. මතකයිනේ 1 වෙනි episode එකේදී හම්බ වුන හතුරා.ස්කින්ස් (Skins).දැන් අපේ කට්ටිය හදන්නේ මෙයා කවුද කියල හොයාගන්න.බලන්නකෝ හොයාගන්න පුළුවන් වෙයිද කියල.

අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode                 All Episodes                      Next  Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>