Quantcast
Viewing all articles
Browse latest Browse all 2655

Batman: Return of the Caped Crusaders (2016) with Sinhala Subtitles |අයුක්තිය අසාධාරණ වෙනුවෙන් මම නැවත වරක් ආවෙමි… [සිංහල උපසිරසි සමඟ]

Image may be NSFW.
Clik here to view.
Batman-Return of the Caped Crusaders (2016)

කතාව ගැන පොඩ්ඩක් කියන්න කලින් පොඩි වෙලාවක් ගන්නම් විස්තර පොඩ්ඩක් කතා කරන්න. කලින් මන් සිංහල උපසිරැසි දුන්න ෆිල්ම් එක බලන්න ඇති කියලා හිතනවා. එකේ වැරදි අඩුපාඩු තිබුනම් සමාවෙන්න ඕනේ ! හරි එහෙනම් බයිස්කෝප් වෙබ් අඩවිය එන මන් වගේ චුටි ළමයි වෙනුවෙන් මන් ඔන්න අරන් අවා අලුත්ම අලුත් ෆිල්ම් එකක්. නමින්ම ම දන්නවනේ මේක වවුල් මිනිසාගේ තවත් ලස්සන ෆිල්ම් එකක් කියලා. මේක නිකුත් උනේ මේ අවුරුද්දේ ඔක්තෝම්බර් 10. IMDb අගය 7.3 අරගෙන තියෙන ,මේ ෆිල්ම් එක පැයයි විනාඩි 18 පුරා ධාවනය වෙනවා. කම්මැලිකමක් නැතුව පවුලේ ඔක්කොටම මේ ෆිල්ම්එක බලන්න පුළුවන්.

ඔන්න එහෙනම් පටන් ගන්නයි යන්නේ.

ඔන්න පුරුදු විදිහට වවුල් මිනිසා හා රොබින් ජෝකර් ඇතුළු කට්ටිය නවත්වන්න යනවා. ඔවුනේ කණ්ඩායමේ ඉන්න බළල්කාන්තාව වට ඕනේ කරනවා ඔවුන් කරන වැඩ ඔක්කොම මේ වවුල් මිනිසා නිසා සාර්ථක නොවන නිසා වවුල්මිනිසව නරක පැත්තට ගන්න. කොහොමහරි වවුල්මිනිස‍ව අල්ලාගෙන බළල්කාන්තාව විශේෂ වූ දියරක් වවුල් මිනිස‍ට බලෙන් ඇතුල් කරනවා. එත් එය වවුල් මිනිසාට වැඩ කරන්නේ නැහැ ඒ වෙලවේදී. ඉතින් මේ උත්සාහයත් අසාර්ථක නිසා මේ නපුරු කණ්ඩායම සැලසුම් කරනවා අනු පිටපත් ගන්න පුළුවන් ලේසර් උපකරණයක් හොරකම් කරන්න. එත් ඒ උත්සාහය සාර්ථක කර ගන්න වවුල්මිනිසා දෙන්නේ නැහැ. ඒ උපකරණය වවුල්මිනිසා තියා ගන්නවා හොහෝම හරි අර අවුල් මිනිසාට දුන්න දියරය හිමිට වැඩ කරන්න ගන්නවා, ඉස්සෙල්ලම ඇල්ෆ්‍රඩ් ව ඔහුගේ රැකියාවෙන් අයින් කරනවා. ඒ වගේම වවුල් මිනිසා තමාගේම අනුපිටත් සාදාගෙන මේ ගෝතම් නගරය පාලනය කරන්න පටන් ගන්නවා. යන්න යන්න වවුල්මිනිසා ගොඩක් දරුණු වෙනවා, ඒ අතරේ ජෝකර් ඇතුළු කණ්ඩායම ලොකුම සොරකමකට ලෑස්ති වෙනවා. ඉතින් මේ අතරේ රොබින් උත්සහා කරනවා මේ වවුල් මිනිසාව බේරගන්න. එහෙනම් ඔයාලම බලන්නකෝ මොකෝ වෙන්නේ කියලා. වවුල්මිනිසා මේකෙන් බේරෙයිද? ජෝකර්ලව නතර කරන්න පුළුවන් වෙයිද ? ඒවගේම වවුල් මිනිසාගේ ආදර කතාවට මොකද වෙන්නේඇල්ෆ්‍රඩ් ට නැවත රැකියාව ලැබෙයිද ?එහෙනම් මේ චිත්‍රපටයත් නරබන්න කියලා සුහද ආරාධනාවක් කරන ගමන්ම වරදක් ඇතොත් කියන මෙන්ද කරුණාවෙන් ඉල්ලා සිටිනවා.නැවත උපසිරසකින්  හමුවෙන තෙක් ඔබට සුබ දවසක්…!

…ආදරය ඔබ වැරදි වලට පොලබවාවී එහෙත් හරි දේ කිරීම ඔබට භාරයි…

( වවුල්මිනිසාගෙන් පනිවිඩයක් )

Image may be NSFW.
Clik here to view.

Image may be NSFW.
Clik here to view.
Batman: Return of the Caped Crusaders (2016) on IMDb

Image may be NSFW.
Clik here to view.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Batman.Return.of.the.Caped.Crusaders.2016.WEB-DL.x264-FGT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

Image may be NSFW.
Clik here to view.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමිත රමේෂ්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>