දෙවන කොටසෙදි අපිට දකින්න ලැබුනා බිලී කියන අමුත්තා එයා මිත්‍රයා වුනු විලියම් සමග උද්‍යානයට එනවා. එවගේම තවත් රොබෝවෙක් අසාමාන්‍ය විදිහට පාලනයෙන් තොරව ක්‍රියාත්මකවෙන්න පටන්ගත්තා. රොබෝවරුන් සමග උද්‍යානයට එන මිනිස්සු කොතරම් ගැඹුරු සම්බන්ධතාවක් ඇති කරගන්නවද කියන එක පසුගිය කොටසෙදි දකින්න ලැබුනා. මේ කතාමාලාව ගැන අපුරු පැහැදිලි කිරිමක් අන්තර්ජාලයෙදි දකින්න ලැබුනා. එකට අනුව කළු හැදගත් කෙනාගේ තරුණ කාලය තමයි විලියම් නිරූපනය කරන්නේ. ඒ කියන්නේ අතිත හා වර්ථමාන සිදුවිම් දාම දෙකක් එකම කතාවක අපිට පෙන්වනවා. එක තහවුරුකරන්න කරුනු කිහිපයකුත් තියෙනවා. කළු හැදි මිනිසා හා විලියම්ගේ මුහුනේ තියෙන සමානකම්. ඔයා කතාව හොදට බැලුවනම් පෙන්වි විලියම් ඉන්න දර්ෂන වල Westworld ලාංජනයේ සහ මෙහෙයුම් මැදිරියේ තියෙන ලාංජනයේ වෙනස්කම්. ඒ වගේම විලියම් උද්‍යානය පිවිසුමට එනවිට තියෙන විදුලි තරප්පුපෙල සහිත මහලට ගොඩක් සමාන මහලක් පලමු කතාවේ 85වැනි බිම් මහලේදි දකින්න පුළුවන්. නමුත් මේක එක මතයක් විතරයි. කතාව තව ඉදිරියට යනකං අපිට හරියටම කියන්න බෑ. නමුත් කලිං කියපු මතය තහවුරුවෙන දෙයක් අද කතාවෙත් වෙනවා. හොදින් අවදානයෙන් බලන්න.
සමාවෙන්න ඔනේ කතාව සදුදා දවසෙම දෙන්න බැරිවෙන එකට. මේ කතාවේ තියෙන සංකිරන බවට හානියක් නොවි උපසිරසගන්වන්න ඔනේ නිසායි ටිකක් වෙලා ගන්නේ. නමුත් ලොකු ප්‍රමාදයක් නම් වෙන්න දෙන්නේ නෑ. එහෙනම් උපසිරස ගන්න. මේ ගැන ඔයාගේ ප්‍රතිචාරයත් පහලින් සටහන් කරලා යන්නකෝ.
Due to copyright issues, we no longer provide any torrent links.
Westworld.S01E03.720p.HDTV.x264-FLEET
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
534 downloads
<<Previous Episode All Episodes Next Episode >>