Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Vampire Detective (2016) [S01 : E11] with Sinhala Subtitles |බිඳ වැටුණු ලොව තුල [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Vampire Detective TV

වැම්පයර් රහස් පරීක්ෂක ටෙලි නාට්‍යයේ එකොළස් වෙනි කොටස තමයි අද. මතක ඇතිනෙ කලින් කොටසෙදි යූන් සන්ගෙ අතීත කතාවෙ ඉවර වුණ තැන. ඒ කියන්නෙ එයාගෙ යාළුවා වෙඩි තියාගත්තට පස්සෙ අර ගෑණු කෙනා එයාව වැම්පයර් කෙනෙක් බවට හරවනවා. ඉතින් අද එතැන් සිට.

ආ අන්තිම කොටස් දෙක නිසා මම කතාව කියන්නෙ නම් නෑ. ඉතින් අද කොටසේ යන්නෙ ඇයි යුන් සන්ගෙ කෙල්ල එයාට වෙඩි තිබ්බේ. දැන් එයා කොහෙද ඉන්නෙ. එයා තවමත් යුන් සන් ගැන හිතනවද? පළවෙනි කොටසෙන් දැක්කෙ එයාගෙ කෙල්ල එහෙම නැත්තන් යූ ජින් නරක කෙල්ලෙක් විදියටනෙ. මමත් හිතුවෙ එහෙමයි. ඒත් එයා ඇත්තටම නරකද කියලා මේ කොටසෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි, යුන් සන් ට වෙඩි වැදුනට පස්සෙ මොකද වුණේ කියලත් අද කොටසින් යනවා. ගු හ්යොන්ග් සහ මෙයා ඉස්සරලම පුද්ගලික රහස් පරීක්ෂකයො විදියට වැඩ පටන් ගත්තෙ කොහොමද කියලත් බලා ගන්න පුළුවන්. පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලයි මෙයා වැම්පයර් කෙනෙක් වෙලත් ඉර එළියෙත් ඇවිදිනවනේ කියලා. මෙයා එහෙම ඇවිදින්නෙ මොකද Gyeo Wool ගෙ අයියා යුන් සන්ට විදින බෙහෙතින් වැම්පයර් කෙනෙක් වුණ නිසා. මතක ඇතිනේ. ඒ වගේම මෙයාගෙ ඇසුත් අනිත් අයගෙන් වෙනස් වෙන්න හේතුව තමයි ඒක.

හරි එහෙනම් අවසන් කොටසින් හමුවෙමු…!

ඔබට ජය!

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampire.Detective.E11.160605.540p-Kshowsubindo.Net

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                 Next Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>