ඔන්න එහෙනම් ඉක්මනටම 15වෙනි එපියත් ගෙනාවා. ගිය එපියෙදී බලාගන්න ඇතිනේ කවුද බැට්මෑන්ට හිරෙන් පනින්න උදව් කරේ කියලා. 14වෙනි එපියෙදී ඔයාලා දැක්කනේ ඇල්ෆ්‍රඩ්, ටට්සුගේ තාත්තව මරනවා. මේ එපියෙදී ඔයාලට බලාගන්න පුලුවන් වෙයි ඒක වුණේ කොහොමද කියලා.
ටට්සු අන්තිමේදී දැනගන්නවනේ එයාගේ තාත්තව මැරුවේ කවුද කියලා. බලමු අද ඇත්තටම එයා ඇල්ෆ්‍රඩ්ව මරයිද කියලා. ඒ වගේම බැට්මෑන් එක්ක අලුතෙන් වැඩකරන්න එකතු වුණ බාබ්රා අයන් කෝර්ටැක්ස් එක විනාශ කරයිද කියලත්. ඔයාලට මේක බලන්න හදීසිත් ඇතිනේ. ඔන්න එහෙනම් වැඩි විස්තරයක් නෑ. ඊළඟ එපියෙන් හම්බෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E15.Reckoning.WEBRip.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
42 downloads