Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kyle XY (2006-2009) [S01 : E05] |with Sinhala Subtitles |පරීක්ශනයක් පමණක්ම නොවේ. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Kyle XY TV 1

එහෙනම් ඔන්න අද අරගෙන ආවා පස්වෙනි කොටස..වැඩි කතනැතුව අද කොටස ගැන බලමු. අද තමයි කයිල් ස්කෝලෙ යන පලවෙනි දවස.මිනිහටපපිස්සු වගේ ඒකෙ වෙන දේවල් දැකලා,(විශේෂයෙන්ම කෙල්ලෝ)..ඔය අතරේ අර ටොම් කියන හාදයා කයිල්ගේ ගෙට රිංග ගන්නවා. කයිල් ස්කෝලේ ගිහින් කරන දේවල් තමයි මේ කොටසේ ගොඩක්ම තියෙන්නේ.වැඩිය කියවන්න දේකුත් නැති නිසා මේ ඇති..හැමදාම කියනවා වගේ වැරදි කියනවනම් මම කැමතියි.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle XY, TV-show season 1 – 2006

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Season >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>