Final Fantasy: The Spirits Within (2001) With sinhala subtitles |පෘථිවියේ...
කොහොමද ඉතින් හැමෝටම.. ඔන්න මම ටිකක් විතර පරණ ඇනිමේෂන් සිනමාපටයක් රැගෙන ආවා. ඇත්තටම මේක කරන්න හේතුවුනේ මම කලින් දීපු kingsglaive final fantasy xv සිනමාපටයෙන් පස්සේ මේක කරන්න කියලා ඉල්ලීම් කීපයක් ලැබුන...
View ArticleParasyte: Part 2 (2015) with Sinhala Subtitles |සතුරු මිතුරු පරපෝෂිතයෝ 2...
මගේ පස් වන උපසිරසිය ලෙස ඔයාලට මම අරගෙන එන්නේ Parasyte 2014 චිත්‍රපටයේ දෙවන කොටස. මේක විද්‍යා ප්‍රබන්ධ, ක්‍රියාදාම, සහ බිහිසුණු ගණයන්ට අයිති කතාවක්. පළමු වෙනි කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. ඒ නිසා...
View ArticleVampire Detective (2016) [S01 : E12] with Sinhala Subtitles |රාත්‍රිය නැවතත්...
ආයුබෝවන් ! ඔන්න ඉතින් වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ අවසාන කොටස අරගෙන ආවා. ඉතින් කොටස් එකොලහක් තිස්සේ රැඳී සිටි ඔයාලා හැමෝටමත් ස්තූතියි. මොකද මේක මගෙ පළවෙනි ටෙලි නාට්‍ය උපසැරසි නැංවීම නිසා. ඉදිරියේදීත්...
View ArticleQuantico [S02 : E03] | with Sinhala Subtitles |තක්සේරුව [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටිය. ඔන්න අරන් ආවා තෙවැනි කොටහත් එහෙනම්. පොඩ්ඩක් විතර පරක්කුයි වගේ. හැමදාම මේ වගේ වෙයි සමහරවිට. මොකද ඉංග්‍රීසි උපසිරැසිය එන්නේ සදුදා හවස් යාමේ. ඉතින් මට වැඩේ පටන්ගන්න වෙන්නේ අගහරුවාදා වගේ...
View ArticleAt the Earth’s Core (1976) with Sinhala Subtitles |පොළව තුල සංචාරයක් [සිංහල...
ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ පස්වන උපසිරැසිය අරගෙන ආව. මාස පහකට කලින් පටන් ගත්ත මේ වැඩේ ඉතින් මෙච්චර දුර ආව එක ගැන නම් මට සමහර වෙලාවට හිතා ගන්නත් බැ. මාසයකට උපසිරසි පහලවක් වෙන්න වගේ මම ඔයාලට...
View ArticleChicago PD [S04 : E04] with Sinhala Subtitles |ලොකුම හතුරා සහ හොදම මිතුරා....
ඉතිං කොහොමද කට්ටියම හොදින් ඇති කියල හිතනවා. දැන් නම් ඉතිං මදි නොකියන්න දවස් හතටම බලන්න Series තියනවා නේද? ඉතිං ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ Chicago PD 04 වැනි කතා මාලාවේ 4 වැනි කොටසයි. මුලින්ම කියන්න...
View ArticleSupergirl [S02 : E02] with Sinhala Subtitles |සමුගෙන යන්න අවසර.. [සිංහල...
සුපර්මෑන්ගේ පැමිණීම එක්ක කතාව වෙනමම පැත්තකට ගියා. සුපර්ගර්ල්ටත් සතුටුයි එයාට දැනට ඉන්න එකම ඥාති සොහොයුරාව හමුවෙන්න ලැබීම. මේ හන්දා එයත් හිටියේ ගොඩක් ලොකු සතුටකින්. ඒ අතරේ ජේම්ස් හා කාරා දෙන්නා අතරේ...
View ArticleThe Flash [S03 : E03] with Sinhala Subtitle |චරිත දෙකක් [සිංහල උපසිරැසි සමඟ]
බෙරී එයාගේ ජිවිතය වෙනස් කරන්න හදලා ටයිම් ලයින් එක වෙනස් කලා. ඊට පස්සේ ඒ ටයිම් ලයින් එකේ අවුල් තිබුන නිසා බෙරී ආයෙමත් ගිහින් එයා කරපු වැරැද්ද ආපහු හැදුවා. ඒ වුනාට සුපුරුදු ටයිම් ලයින් එකේ මොකක් හරි...
View ArticleDon’t Breathe (2016) with Sinhala Subtitles |ගෙවල් බිදින්න යද්දි නිවැසියා...
මම අද ගෙනාව බයිස්කොප් එක තරමක් සුලභ මාතෘකාවකින් නිර්මාණය උණත් තරමක වෙනස් කථාවක් තියෙන එකක්. ගෙවල් බිදීම ගැන ගොඩක් නිර්මාණ බිහි වෙලා තියෙනවා. අපේ අයට මුලින්ම මතක් වෙන්න ඕන අපි කවුරුත් ආස කොමඩි ෆිලුම...
View ArticleTimeless [S01 : E03] with Sinhala Subtitles |තවත් අසාර්ථක මෙහෙයුමක්.. [සිංහල...
ඔන්න ඉතින් අදත් ලක ලෑස්තිවෙන්නෙ timeless කතා මාලාවෙ තුන්වෙනි කොටස දෙන්නයි. දැන් වෙලාව රැ 10.30 යි. ඉතින් මටත් හම්බානක නිදි මතයි. ලිපිය අවුල් ඇති. ඒකට සමාවෙන්න. හරි කලින් කොටස මතක් කරන්නම්, ඔයාලට මතකනෙ...
View ArticleRoswell (2000) [S02 : E04] |with Sinhala Subtitles | 1947 ගිම්හාන කාලය [සිංහල...
ඔන්න ඉතින් episode 4 ත් අරගෙන ආවා. ඔයාලගේ ප්‍රතිචාර වලටනම් ගොඩක් ස්තුතියි ! ඒවා ගොඩක් වටිනවා. දිගටම බයිස්කෝප් එක්ක රැදී ඉන්න කියල ඔයාල හැමෝගෙන්ම ඉල්ලනවා. මම අද අරගෙන ආවේ roswell කතා මාලාවේ ගොඩක්...
View ArticleGotham [S03 : E05] with Sinhala Subtitles |බලය උදෙසා ද්‍රෝහි වීම [සිංහල...
නගරාධිපහිවරණය දිනපු පෙන්ගුයින් අද ඔන්න ඒක සමරනවා. දැන් පෙන්ගුයින්ගෙ විශ්වාසවන්තම යාළුවා වෙන්නෙ නිග්මා. අද ඉතින් පෙන්ගුයින්ට නොසිතූ වෙලාවක රතු හිස් වැසුම් එහෙමත් නැත්නම් රෙඩ් හුඩ් කණ්ඩායමෙන් ප්‍රහාරයක්...
View ArticleMarvels Luke Cage [S01 : E04] with Sinhala Subtitles |මගේ නම ලූක් කේජ්…...
කොහොමද කට්ටියට.ඔන්න අරගෙන ආවා ලූක් කේජ් හතරවන කොටස.මේකට IMDB අගය 9.0ක් ලබාගෙන තිබෙනවා එහෙමනම් අපි බලමු නේද මොකද වෙන්නේ කියලා අද කොටසේ. ලූක් කේජ්ගේ අවන්හලට එල්ලවෙන රොකට් ප්‍රහාරයෙන් එයාව කොනි නෝනා...
View ArticleMoonlight Drawn by Clouds (2016) [Ep05] with Sinhala Subtitles |පහන්කූඩු...
අග බිසවගෙ අණෙන් අතුරුදහන් වුණ ඒශිම් වෙනුවට, තවත් කෙනෙක් අවසාන නර්ථනය ඉදිරිපත් කළා කියලා මතක ඇතිනේ. ඒ ඉතින් වෙන කවුරුත් නෙමේ අපේ පාලක සැම්නොම්නෙ. කුමාරයට මේ කෙනාව දැක්ක වෙලේ ඉඳලා එයාව හොයාගන්න ඕනෙ...
View ArticleBad Santa (2003) with Sinhala Subtitles |නරක නත්තල් සීයා! [සිංහල උපසිරැසි සමඟ]
මෙවර අරගෙන ආවේ තවත් කොමඩි චිත්‍රපටයක්. ටිකක් පරණ වුනත් අත ඇරලා දාන්න බැරි චිත්‍රපටයක් වගේම මේකේ දෙවෙනි චිත්‍රපටයත් නොවැම්බර් මාසයේදී නිකුත්වීමට තියෙන නිසාත් තමා මේකට උපසිරැසි කරන්න හිතුවේ. 2003 වසරේ...
View ArticleKyle XY (2006-2009) [S01 : E05] |with Sinhala Subtitles |පරීක්ශනයක් පමණක්ම...
එහෙනම් ඔන්න අද අරගෙන ආවා පස්වෙනි කොටස..වැඩි කතනැතුව අද කොටස ගැන බලමු. අද තමයි කයිල් ස්කෝලෙ යන පලවෙනි දවස.මිනිහටපපිස්සු වගේ ඒකෙ වෙන දේවල් දැකලා,(විශේෂයෙන්ම කෙල්ලෝ)..ඔය අතරේ අර ටොම් කියන හාදයා කයිල්ගේ...
View ArticleBeware the Batman (2013-2014) [S01 : E16] with Sinhala Subtitles |අපූරු...
ඔන්න එහෙනම් 16වෙනි එපියත් ගෙනාවා. මෙතන ඉදන් හරියටම තියෙන්නේ කොටස් 10යි. ඒ ටිකත් ඉක්මනටම ගේන්නම්. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. ගිය එපියේ අන්තිමට ඇල්ෆ්‍රඩ් ගෙදරින් යනවනේ. අද කොටසේ ඇල්ෆ්‍රඩ් නෑ....
View ArticleBandini (1963) with Sinhala Subtitles |සිරකාරිය [සිංහල උපසිරැසි සමඟ]
උත්තර බෙංගාලයෙහි රාජකාරියෙහි යෙදුණු චාරු චන්ද්‍ර චක්‍රවර්ති නම් බන්ධනාගාර අධිකාරීවරයා විසින් සිරකාරියකගේ කතාවක් අලළා රචනා කෙරුණු “තමාෂා” නම් ප්‍රබන්ධ කතාව ඇසුරින් ප්‍රවීණ සිනමාකරු බිමල් රෝයි විසින්...
View ArticleMarvel’s Agents of S.H.I.E.L.D. [S04 : E04] with Sinhala Subtitles |ශීල්ඩ්...
සුපුරුදු විදියටම අදත් ඔන්න පොඩ්ඩක් පරක්කු වෙලා තමයි දෙන්න වෙන්නේ. පසුගිය සතියේදී රොබී රේයස් (Ghost Rider) එක්ක ඩේසි යනවා මෝමෙන්ටම් විද්‍යාගාරයේ සිදුවුනු අවුලත් එක්ක එයාගේ තියෙන සම්බන්ධේ මොකක්ද කියලා...
View ArticleArrow [S05 : E03] with Sinhala Subtitles |විශ්වාසයේ ප්‍රශ්නයක් [සිංහල...
ෆෙලසිටි කිවා වගේ දැන් ඔලිවර්ට පරණ ඇරෝ ටිම් එක එකතු කරගන්න බැරි නිසා ඔලිවර් අලුත් ටිම් එක හදන්න තිරණය කරනවා. ඒ වගේම නගරාධිපති විදියටත් ඔලිවර් හොදින් පාලනය කරගෙන යනවා. ඒ අනුව ආමර් ටෙක් එකෙන් එයාලා කරන...
View Article