Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Vampire Detective (2016) [S01 : E12] with Sinhala Subtitles |රාත්‍රිය නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Vampire Detective TV

ආයුබෝවන් ! ඔන්න ඉතින් වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ අවසාන කොටස අරගෙන ආවා. ඉතින් කොටස් එකොලහක් තිස්සේ රැඳී සිටි ඔයාලා හැමෝටමත් ස්තූතියි. මොකද මේක මගෙ පළවෙනි ටෙලි නාට්‍ය උපසැරසි නැංවීම නිසා. ඉදිරියේදීත් මේ වගේ ලස්සන කතා වලට වගේම චිත්‍රපටි වලටත් සිංහල උපසැරසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම හිතනවා ඔයාලා මේ කතාවට වගේම මං බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔබ වෙතට අරගෙන ආපු අනිත් චිත්‍රපටි වලටත් කැමති වෙන්න ඇති කියලා. මේ කතාවට මට මාසෙකටත් වැඩිය කාලයක් ගියා සේරම උපසැරසි කරලා ඉවර කරන්න. මොකද ලයින් ගොඩක් තියෙන නිසා වගේම. වෙලාවත් නැතිකම නිසා. වැඩ කරලා ඉවර වෙලා, විවේකයක් තියෙන පැය කිහිපය තුල තමයි මේ සබ් කරන්නෙ. බයිස්කෝප් වෙබ් අඩවියට උපසැරසි කරන අනිත් හැමදෙනාමත් එහෙම තමයි. කවදාවත් දැකලා නැතත් ඇඩ්මින් සහෝදරවරුන්ට ස්තූති කරන්න මම මේ ලිපිය අවස්ථාවක් කරගන්නවා.

ඔන්න අද අන්තිම කතාව ඒ කියන්නෙ ”රාත්‍රිය නැවතත්”. ඉතින් ඔයාලා දකින්න කලින් කොටසෙ මොකද වුණේ කියලා.ඉතින් අද කතාවත් මම කියන්න යන්නෙ නෑ අවසන් කොටස නිසා. බලන්න මේ යූන් සන් ගෙ ආදර කතාවට මොන වගේ අවසානයක් තියෙයිද කියලා. ඉතින් හැම කතාවක්ම අපිට ඕන විදියට ඉවර වෙන් නෑ කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඒ නිසා කුතුහලයක් තියාගෙන බලන්න පුළුවන් ඔයාලට. එහෙනම් අවසන් කොටස නිසා ඔයාලගෙ ප්‍රතිචාර බලන්න කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. යෝජනා චෝදනා තියෙනවනම් ඒවත් කියන්න. එහෙනම් තවත් සිංහල උපසැරසියකින් හමුවෙන තුරු මම ගිහින් එන්නම්. ඔබට ජය! මම චාමල් කැලුම් අතපත්තු.

බුදුසරණයි!

 

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampire.Detective.E12.160612.360p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                 Next Season >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>