Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Quantico [S02 : E03] | with Sinhala Subtitles |තක්සේරුව [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Quantico S2-1

කොහොමද කට්ටිය. ඔන්න අරන් ආවා තෙවැනි කොටහත් එහෙනම්. පොඩ්ඩක් විතර පරක්කුයි වගේ. හැමදාම මේ වගේ වෙයි සමහරවිට. මොකද ඉංග්‍රීසි උපසිරැසිය එන්නේ සදුදා හවස් යාමේ. ඉතින් මට වැඩේ පටන්ගන්න වෙන්නේ අගහරුවාදා වගේ තමයි. ඒවගේම මේ උපසිරසියේ ලයින් ප්‍රමාණය වැඩිවීමත් නිසා තමා මේ වගේ වෙලා යන්නේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
අතීත කතාව
අදත් ඔන්න මේ කට්ටියට අලුත් පුහුණුවක් ලැබෙනවා. පුහුණුවට දෙන්නා ගානේ තමයි යවන්නේ. ඇලෙක්ස්ව ලියොන් එක්කත් රයන්ව හැරී එක්කත් තමයි වැටෙන්නේ.ඇලෙක්ස් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ලියොන් ගැන යම් යම් දේවල් දැනගන්නවා. ඒ වගේම ඩයානා ගැනත් රයන් දැනගන්නවා. ඉතින් අද මෙයාලා අර ඔත්තු බැලීමේ උපකරණෙ තියන්න එක්කෙනෙක්ව තෝරගන්න ඕනේ.
වර්තමාන කතාව
ඇලෙක්ස් අද ත්‍රස්තවාදීන් ගැන විස්තර එකතු කරනවා. හැබැයි ඇලෙක්ස් තවම දන්නේ නැහැ මිරැන්ඩා එයාව පාවා දීපු විත්තිය. මේ අතරේ රයන් සැලසුමක් හදනවා ත්‍රස්තවාදියෙක්ගේ මූණ බලාගන්න. ඉතින් මොකද වෙන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න. හොදයි එහෙමනම් යලිත් ලබන සතියේ හමුවෙන තුරු ඔබ සැමට ජය.

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S02E03.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                              Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>