කොහොමද ඉතින් හැමෝටම.. ඔන්න මම ටිකක් විතර පරණ ඇනිමේෂන් සිනමාපටයක් රැගෙන ආවා. ඇත්තටම මේක කරන්න හේතුවුනේ මම කලින් දීපු kingsglaive final fantasy xv සිනමාපටයෙන් පස්සේ මේක කරන්න කියලා ඉල්ලීම් කීපයක් ලැබුන නිසා. එහෙනම් අපි බලමු කතාව මොනවගේද කියලා.
පෘථිවිය පිටසක්වල ආක්‍රමණයකට ලක්වෙලා ඉන්නේ. මේ පිටසක්වලයින් මිනිස්සුන්ගේ ආත්මය එලියට ඇදලා තමයි මිනිස්සුන්ව මරන්නේ. එවගෙම මුන්ව පියවි ඇසට පේන්නෙත් නැහැ. එනිසාම මිනිස්සු මේ පිටසක්වලයන්ව හදුන්වන්නේ අවතාර කියලා.ඉතින් මේ පිටසක්වල උවදුර මර්දනයට බොහෝ පිරිසක් විසදුම් සොයනවා. ඩොක්ට ආකි කියන්නේ එහෙම කෙනෙක්. ඇය යම්කිසි මානුෂිය විසදුමක් සොයායනවා. ඒත් ජෙනරල් හයින් නැමැත්තාට අවශ්‍ය තමන් විසින් නිපදවූ අතිබල විනාශකාරී ආයුධයක් භාවිතා කරන්න.
ඉතින් මේ මිනිස් ඇසට නොපෙනන මරන්න බැරි පිටසක්වලයන්ගෙන් පෘථිවිය කෙසේ ගැලවෙයිද? මොවුන් පෘථිවියට පැමිණීමේ සැබෑ අරමුණ කුමක්ද යන දේවල් බලලම දැනගන්න. එහෙමනම් යලිත් ඉක්මනින් උපසිරසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Final Fantasy The Spirits.Within.2001.1036p.BluRay.5.1.x264 . NVEE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
39 downloads