එහෙමනම් දවසක විතර පරක්කුවකුත් එක්ක ස්කොපියන් කතා මාලාවේ තුන්වෙනි අදියරේ 4 වෙනි කොටසත් අරගෙන ආවා. රාජකාරි මැද කරන නිසාත් උපසිරසි කරන්න වෙන්නේ රාත්‍රී කාලේ විතරක් නිසාත් දවසක විතර පරක්කුවක් වෙන එක නතර කර ගන්න නම් අමාරු වෙන එකට සමාවෙන්න.
පරක්කු වෙලත් තියන නිසා ගොඩක් දේවල් කියන්න යන්නේ නම් නැ. අද කතාවෙන් ස්කොපියන් ටීම් එක වැඩ දෙකක් කරනවා. රැල්ප් ගේ යාලුවෙක් අතුරුදහන් වෙලා එක හොයන කොට තවත් ප්‍රශ්න කීපයක්ම විසදගන්න ලැබෙනවා. මේ කතාමාලාවේ මුල ඉදන් ටෝබි ට ප්‍රශ්නයක් වෙලා තිබුන හැපී කාව ද කසාද බැන්දේ කියන එක අද විසදා ගන්න ලැබෙනවා වගේම ඇයි එහෙම බැන්දේ කියන එකටත් උත්තර අද බලා ගන්න පුළුවන්. එහෙමනම් අද කතාවත් එක්ක එකතු වෙන්න කියන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජයම වේවා!!
මෙම ලබා දී ඇති උපසිරසි සියළුම HDTV සහ HEVC පිටපත් වලට අදාළ වේ.
Scorpion.S03E04.720p.HDTV.x265.ShAaNiG
511 downloads
<< Previous Episode All Episodes Next Episode >>