Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (2000) [S02 : E03] |with Sinhala Subtitles |පුදුමයක් ! [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell S2-2

අද මම ඔයාලට ගෙනාවේ Roswell season 2 එකේ  3 වෙනි episode එක. මතකයිද කලින් episode එකේදී කට්ටියම එකතු වෙලා එයාලගේ හතුරා ස්කින්ස්ලාව හෙව්වා? අන්තිමට හොයාගන්න බැරි වුනානේ.මේ episode එකත් බලන්නකෝ.මේකේ අවසානයට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි ස්කින්ස් කියන්නේ කවුද කියලත්, නෙසේඩොව මැරුවේ කවුද කියලත්..

අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !

 

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode                 All Episodes                      Next  Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>