Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Get a Job (2016) with Sinhala Subtitles |රැකියාවක් (18+) [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝමටම ගොඩ කලෙකට පස්සේ මම මගේ තුන්වෙනි උපසිරැස අරගෙන ආවා. ඉතින් මේ වාතාවෙත් Comedy චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ. මේක ඇමරිකාව තුල තිරගත වේලා තියෙන්නේ නමි 2016 මාර්තු 25 වෙනිදා තමයි....

View Article


Image may be NSFW.
Clik here to view.

Roswell (2000) [S02 : E05] |with Sinhala Subtitles |ලෝක විනාශය වැලැක්වීම...

මම ඔයාලට අද අරගෙන ආවේ roswell කතා මාලාවේ 5 වෙනි episode එක. කලින් episode එකේ පෙන්නුවේ පිටසක්වළ ජීවින් පෘතුවියට ආපු හැටි. ඒක ඔයාල හැමෝම බලන්න ඇති කියල හිතෙනවා.ඒක අතීත සිදුවීමක්නේ.මේ episode එක ඊට වඩා...

View Article


Image may be NSFW.
Clik here to view.

End of Watch (2012) with Sinhala Subtitles |මුරසංචාරයේ අවසානය [සිංහල උපසිරසි...

ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. කළින් උපසිරැසිය සම්බන්ධයෙන් අදහස් පලකරපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ගොඩක් දේවල් කියලා තිබ්බා. දිරිමත් කළාට බොහොම ස්තූතියි, අපිට ඉතින් ඔයාලගෙ අදහස්...

View Article

Image may be NSFW.
Clik here to view.

Frequency (2016 -) [S01 : E03] with Sinhala Subtitles |නියම මිනීමරුවාද...

හැමෝම බලාගෙන ඉන්න ඇති මේ කොටස අරගෙන එනකම්. පොඩ්ඩක් විතර පරක්කු උනා. සබ් එක ඊයේම කරලා ඉවර උනාට ලිපිය ලියන්න වෙලාවක් තිබුනේ නැති නිසා දෙන්න පරක්කු උනේ. අපි බලමු එහෙනම් අද කොටස ගැන. රේමි එයාගේ තාත්තා...

View Article

Image may be NSFW.
Clik here to view.

King Cobra (1999) with Sinhala Subtitles |විෂඝෝර නාගයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ හැත්තෑ හය වන උපසිරැසිය අරගෙන ආව. ඉතින් කලින් කියුව වගේ ලොකු නයෙන් ඉන්න චිත්‍රපටයක්. මේ චිත්‍රපටය IMDb දර්ශකයේ 2.9 වගේ පොඩි අගයක් ගත්තත් කාලයක ඉතාමත් ජනප්‍රිය වෙලා තිබ්බ...

View Article


Image may be NSFW.
Clik here to view.

Supernatural [S12 : E02] with Sinhala Subtitles |මුදවාගැනීම…] [සිංහල උපසිරැසි...

ඩීන් එයාගේ අම්මව හොයාගත්තට පස්සේ එයාට හැමදේම පැහැදිළි කරලා දීලා ගෙදර ආවා. නමුත් ඒ එද්දී සෑම් බංකරයේ හිටියේ නෑ. ලන්ඩන් චැප්ටර්හවුස් එකෙන් ආපු ටෝනි බෙවල් කියන ගෑණු කෙනා එයාව පැහැරගෙන ගිය නිසා. එයා සෑම්ට...

View Article

Image may be NSFW.
Clik here to view.

The Siege of Jadotville (2016) with Sinhala Subtitles |ජැඩෝට්විලිහි වැටලීම...

ඔන්න යාලුවනේ මගේ 50 වෙනි උපැසිරසෙන්  පස්සෙ තවත් සුපිරි බයිස්කොප් එකකට සබ් අරගෙන මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ මේක සුපිරි හමුදාමය චිත්‍රපටයක් සුපිරි සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් මේකට සබ් දාමු කියලා...

View Article

Image may be NSFW.
Clik here to view.

The Strain [S03 : E08] with Sinhala Subtitles |හැල හැප්පිලි [සිංහල උපසිරසි සමඟ]

මෙන්න ගෙනාව 8 වෙනි කොටසත්. මේකෙදි නම් ගොඩක් දේවල් වෙනවා. අනික තමයි කියන්න පුළුවන් ඊලග අලුත් කතා සමය සුපිරියටම තියෙයි කියල. සමහර තැන් තියනවා තේරුම් ගන්න අමාරු උන. මම ඒවාට ගැලපෙන විදිහට දැම්ම වචන .අදහස්...

View Article


Image may be NSFW.
Clik here to view.

Roswell (2000) [S02 : E06] |with Sinhala Subtitles |ජගත් මිත්‍රත්ව මණ්ඩලය...

ඔන්න ඉතින් roswell කතා මාලාවේ 6 වෙනි episode එකත් අරගෙන ආවා.ඔයාල ආසාවෙන් බලනවා ඇති කියල මම හිතනවා.season 2 එකේ මෙතෙක් මම ඉදිරිපත් කරපු episode වල පිටසක්වළ ජිවින්ගේ ක්‍රියාකාරකම් එච්චරම ඉස්මතු වුනේ...

View Article


Image may be NSFW.
Clik here to view.

Marvels Luke Cage [S01 : E05] with Sinhala Subtitles |මුහුණට මුහුණ [සිංහල...

එහෙනම් ඔන්න ආවා ලූක් කේජ් 5 වෙනි එපියත් අරගෙන. මං DC. ඒක කට ඇරලා ඕන තැනක කියනවා. ඒ වුණත් ඉතිං මාවල් කට්ටිය සබ් එකක් කරලා සප් එකක් දීපන් මචං කියලා කිවුවම DC වුනාට බෑ කියන්නෙ කෝමද ඉතින්. මේක හැබැයි...

View Article

Image may be NSFW.
Clik here to view.

The Jungle Book 2 (2003) with Sinhala Subtitles |වන දහනේ මිනිස් පැටවා සහ...

කොහොමද ඉතින්? ඔන්න එහෙමනම් කිව්ව විදිහටම අපේ කැළෑ පොතේ දෙවෙනි කොටසත් ගෙනාවා. :D. මේකෙ පළවෙනි කොටසට ලැබුණු ප්‍රතිචාර අඩුවුණු නිසයි මේක ගේන්න ටිකක් පමා වුණේ. කොහොමවුණත් මේක බලන්න කලන් මේකේ පළමු...

View Article

Image may be NSFW.
Clik here to view.

Sausage Party (2016) with Sinhala Subtitles |කෑම කන්නේ බලාගෙනයි! (18+) [සිංහල...

මේ වසරේ නිකුත්වුන සුපිරිම ඇනිමේෂන් කොමඩියක් තමා මෙවර අරගෙන ආවේ! ආ…ඒවගේම කියන්න ඕනේ, මේක කලින් බාර අරගෙන තිබුනේ පූර්ණි අක්කා. කොහොමහරි පූර්ණි අක්කට කරන්න වෙලාවක් ලැබිලා නැති නිසා අන්තිමට මේක මටම...

View Article

Image may be NSFW.
Clik here to view.

Kyle XY (2006-2009) [S01 : E06] |with Sinhala Subtitles |අමතක වූ මතකයන්....

ඔන්න ආවා හයවෙනි කොටසත් අරගෙන.කට්ටිය කතාව හොඳට රසවිඳිනවා කියලා හිතනවා.වැඩිය කතා නැතිව අද කොටස ගැන කියමු.අර ටොම් කියන හාදයා කයිල්ගේ කාමරේ කැමරා හයිකරලා තියෙනවා ඔයාලා දකින්න ඇතිනේ,.. අද කොටස පටන්ගනිද්දීම...

View Article


Image may be NSFW.
Clik here to view.

Beware the Batman (2013-2014) [S01 : E17] with Sinhala Subtitles |රාක්ෂයෙක්...

ඔන්න එහෙනම් 17වෙනි කොටසත් ගෙනාවා. එන්න එන්නම අවසානයටත් ළංවෙනවා. තව කොටස් නවයයි තියෙන්නේ. ලොකු විස්තරයක් දාන්නේ නැතුව මේකේ කතාව ගැන කෙටියෙන් කියන්නම්. මේ එපියේදී බැට්මෑන්ට හා කටානාට ආපහු හම්බවෙනවා...

View Article

Image may be NSFW.
Clik here to view.

Hatari! (1962) with Sinhala Subtitles |කතර මැද වන සතුන් අතර… (හටාරි) [සිංහල...

“හටාරි” ත්‍රාසජනක මෙන්ම විනෝදාත්මක සිනමා පටියකි. සත්වෝද්‍යාන සඳහා වන සතුන් ඇල්ලීමේ අතීශය අනතුරුදායක වූත්, එහෙත් ඉතා ලාභදායි, එමෙන්ම ඉතා සිත් ඇදගන්නා සුලුවූත් වෟතීයක නියැලෙන කණ්ඩායමක ක්‍රියාකාරීකම්...

View Article


Image may be NSFW.
Clik here to view.

Bounty Hunters (2016) With sinhala subtitles |නීතියේ රැකවලුන් [සිංහල උපසිරසි...

කොහොමද ඉතින් කට්ටියටම.ඔන්න එහෙනම් මම ෆිලුමක් අරන් තමයි ආවේ. මේක 2016 වර්ෂයේ අලුත්ම සිනමාපටයක්. නමින් bounty hunters.action,comedy සිනමාපටයක්.තිරගත වීම ආරම්භ කලේ ජුලි 1වනදා. මේ වන විට IMDB දර්ශකයේ 5.0ක...

View Article

Image may be NSFW.
Clik here to view.

Lucifer [S02 : E04] with Sinhala Subtitles |වස විස සහ ගැහැණු. [සිංහල උපසිරැසි...

සුපුරුදු යසිරු සහෝ නම් නෙමෙයි අද කතාව ගේන්නේ. එයාට මේ සතියේ කතාව කරන්න බැරි වුනු නිසා මේ සතියට විතරක් මම බාරගත්තා. ලබන සතියේ ඉඳන් එයා කතාව සුපුරුදු පරිදි කරගෙන යාවි. පසුගිය කතාව ගැන වැඩි විස්තරයක්...

View Article


Image may be NSFW.
Clik here to view.

The Infiltrator (2016) with Sinhala Subtitles | 20 වැනි සියවසේ විශාලතම...

කොහොමද යාලුවනේ, අවුරුදු ගානක් ම බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් උපසිරසි බාගත්තට ඔන්න අද තමයි පළමුවැනි උපසිරැසිය දෙන්න පුළුවන් උනේ. මේකට කාලයක් තිස්සේ ආසාවෙන් හිටියත් රාජකාරි වැඩත් එක්ක පොඩ්ඩක් ගලපගන්න...

View Article

Image may be NSFW.
Clik here to view.

The Exorcist [S01 : E05] with Sinhala Subtitles |මවාපෑම… [සිංහල උපසිරසි සමඟ]

ඇන්ජෙලා දොකට්ර්ට කෑගහලා අන්තිමේදී කොහොමහරි කේසීව ගෙදර එක්ක ආවනේ. මේ අය ලැස්ති වෙන්නේ යාතුකර්මයක් කරන්න. මේ ගැන කලින් කියන්න තිබුණේ නමුත් දැන් හරි කියන්නම්. යාතුකර්ම කියලා මං වචනේ මං පාවිච්චි කලාට...

View Article

Image may be NSFW.
Clik here to view.

Roswell (2000) [S02 : E07] |with Sinhala Subtitles |හිතවතියකගේ සමුගැනීම...

ඉතින් කොහොමද ඔයාලට? මෙන්න මම Roswell දෙවෙනි කතා මාලාවේ 7 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයිනේ 6 වෙනි කොටසේදී මැක්ස් ඇතුළු කණ්ඩායම ස්කින්ස්ලාගේ හස්ක් ෆැක්ටරි එක විනාශ කලා.ඉතින් මේ කොටසේදී ඒකේ පලිය ගන්න...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>