මම ඔයාලට අද අරගෙන ආවේ roswell කතා මාලාවේ 5 වෙනි episode එක. කලින් episode එකේ පෙන්නුවේ පිටසක්වළ ජීවින් පෘතුවියට ආපු හැටි. ඒක ඔයාල හැමෝම බලන්න ඇති කියල හිතෙනවා.ඒක අතීත සිදුවීමක්නේ.මේ episode එක ඊට වඩා වෙනස්.මම ඔයාලට මේකේ යන කතාව කෙටියෙන් කියන්නම්.
මේ episode එකේ හැටියට මැක්ස්ගේ අනාගත චරිතය වර්තමාන ලිස්ව හම්බ වෙන්න එනවා.ඇවිත් කියනවා මැක්ස් සහ ලිස් අතර තියෙන සම්බන්ධය මැක්ස්ගේ ලෝකය විනාශ වෙන්න හේතුවක් වෙන බව. ඒ නිසා මේ සම්බන්ධය නවත්වලා අනාගතයේ සිදුවීමට නියමිත විනාශය වලක්වා දෙන්න කියල ලිස්ගෙන් එයා ඉල්ලනවා. ඒ නිසා ලිස් වර්තමාන මැක්ස්ගේ චරිතයෙන් ඈත් වෙන්න එක එක සැලසුම් හදනවා. ඉතින් ඔයාල බලන්නකෝ ලිස්ට අනාගතය වෙනස් කරන්න පුළුවන් වෙයිද කියල.
අදට මම ගිහින් එන්නම්.ඉක්මනටම ඊළග Episode එකත් අරගෙන එනවා.එතකන් ඔයාල හැමෝටම සුබ දවසක් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
151 downloads