Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Browsing all 2655 articles
Browse latest View live

Image may be NSFW.
Clik here to view.

Moonlight Drawn by Clouds (2016) [Ep06] with Sinhala Subtitles |තනිකඩයින්ගේ...

ඔන්න මැදුරට තවත් අළුත් ඇමති කෙනෙක් එනවා. ඒ තමයි ජෝ මන්යොන්ග්. සෑහෙන කාලයක් පිටුවහල් වෙලා ඉඳලා තමයි එයා මැදුරට එන්නෙ. එයාට ලස්සන දුවෙකුත් ඉන්නවා එයා තමයි ජෝ හායොන්. (වෙන කවුරුවත් නෙමෙයි එයා තමයි පහන්...

View Article


Image may be NSFW.
Clik here to view.

Wer (2013) with Sinhala Subtitles |මිනිසෙක් ද? වෘකයෙක් ද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින්  ටික කාලෙකට පස්සෙ තවත් උපසිරසියක් අරගෙන ආව. මේ වතාවෙ අරගෙන ආවෙ 2013 වසරේ තිරගත වුණ  Horror, Thriller ගණයට අයිති  වෙන ෆිල්ම් එකක්. ඉතින් මේ ෆිල්ම් එකට උපසිරසි කරන්න ඇහුවම මට මේ ෆිල්ම් එක...

View Article


Image may be NSFW.
Clik here to view.

Dark Exorcism (2015) with Sinhala Subtitles |අදුරට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

  කොහොමද ඔන්න මේපාර horror ෆිල්ම් එකකට තමයි සබ් එක ගෙනාවෙ. මේක බාරගත්තේ සති දෙකකට විතර කලින් ඒත් පොඩි වැඩ ටිකක් ආපු නිසා හිරවුනා එකයි සබ් එක දෙන්න පරක්කු උනේ. බයිලා වැඩක් නෑ කතාව පැත්තට යමුකෝ....

View Article

Image may be NSFW.
Clik here to view.

Blindspot [S02 : E06] with Sinhala Subtitles |හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ප්‍රමාදවෙලා Blindspot කතාමාලාවෙ හයවැනි කොටස ගෙනාව. වැඩ කිහිපයක් යෙදුනු නිසා ටිකක් ප්‍රමාද වුනේ. වැඩි කතාබහක් නැතුව කතාවට බහිමුකො එහෙනම්. අද ප්‍රධාන කතා කිහිපයක්ම දකින්න ලැබෙනව. පහුගිය කොටසෙ රෝමන්...

View Article

Image may be NSFW.
Clik here to view.

The Bronze (2015) with Sinhala Subtitles |ලෝකඩ පදක්කම [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් කස්ටියටම තවත් සුපිරි ෆිලුමක් අරගෙන එන්නයි මේ ලෑස්තිය. මේක හොද කථා තේමාවක් වගේම මේ වසරේ තිරගත උන එකක්. IMDb අගය 6යි. ඒ කියන්නෙ ඉතින් හොද IMDb අගයකුත් තියනවනෙ. ෆිලුම පැයයි විනාඩි 40ක් විකාශය...

View Article


Image may be NSFW.
Clik here to view.

Roswell (2000) [S02 : E08] |with Sinhala Subtitles |නිවුන් සොහොයුරන් [සිංහල...

ද මම ඔයාලට අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 8 වෙනි කොටස. මේකේ කොටස් දෙකක් තියෙනවා.මේ තමයි පලවෙනි කොටස. 4 වෙනි කොටසේ පිටසක්වළ ජීවින් පෘතුවියට එද්දී පොඩ් 8ක් තිබුනා කියල පෙන්නුවා මතක ඇති නේද? ඉතින්...

View Article

Image may be NSFW.
Clik here to view.

Catch That Kid (2004) with sinhala subtitles |වැඩ්ඩො අපියි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම මගේ 3 වැනි උපසිරැසියත් ගෙනාවා. හැබැයි ඉතිං සමාව ඉල්ලන්න ඕන පොඩ්ඩක් පරක්කු වුනාට. මට පොඩි ඇබැද්දියක් වුනා. ඒකයි. හරි ඉතිං. ආසාවට එක සබ් එකක් ගහලා නිකම් ඉන්නවා කියලා හිතුවට දිගටම සබ් දෙන්න මට...

View Article

Image may be NSFW.
Clik here to view.

DCs Legends of Tomorrow (2016) [S02 : E02] with Sinhala Subtitles |ඇමරිකාවේ...

ඔන්න එහෙනම් සුපුරුදු විදිහටම පරක්කු වෙලා මෙදා පාර එපියත් අරං ආව. ඊයෙ තමයි දෙන්න හිටියෙ. ඊයෙත් පොඩි වැඩ වගයකට කාර්යබහුල වුණා. ලබන සතියෙවත් ඉක්මනට දෙන්න බලන්නම් කොහොමහරි. එහෙනම් වැඩි කතා නැතුව ගිය සතියෙ...

View Article


Image may be NSFW.
Clik here to view.

Z Nation [S03 : E06] with Sinhala Subtitles |පිස්සොත් එක්ක බෑ [සිංහල උපසිරසි...

අද කතාවේ නම සදහන් වෙලා තියෙන්නේ Doc Flew Over the Cuckoo’s Nest කියලයි.ඇත්තටම මේකතාව පදනම් වෙලා තියෙන්නේ උන්මත්තකාගාරයක් ගැන කියවෙන 1975 දි තිරගතවුනු One Flew Over the Cuckoo’s Nest චිත්‍ර‍පටය පදනම්...

View Article


Image may be NSFW.
Clik here to view.

Khatta Meetha (2010) with Sinhala Subtitles |හිත හොඳ මගෝඩියා [සිංහල උපසිරැසි...

සචින් ටිච්කුලේ කියන්නේ රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කාරයෙක්. කෙටියෙන්ම කිව්වොත් අසාර්ථක කොන්ත්‍රාත්කාරයෙක්. මිනිහට හම්බවෙන්නේ පොඩි පොඩි පාරවල් හදන්නයි, කුනු කානු හදන්නයි අරවා මේවා වගේ තමා. කරපු වැඩ හරි...

View Article

Image may be NSFW.
Clik here to view.

The Walking Dead [S07 : E01] with Sinhala Subtitles |ඒ විහිලුව මාව මරන්න තරම්...

සැහෙන කාලෙකට පස්සේ නැවත උපසිරසිකරණයට බැස්සා, බැස්ස කිව්වට බහින්න උනා ඉතිං, වොකින් ඩේඩ් එකෙන් සමුගන්නවා කියල හයවෙනි කතා සමයේ අන්තිම එපියේදී කිවත් තවම කරුමේ ගෙවිලා ඉවර නැද්ද මන්දා කැරකිලා කැරකිලා කොටි...

View Article

Image may be NSFW.
Clik here to view.

Van Helsing [S01 : E06] with Sinhala Subtitles |කිසිවක් වැදගත් නෑ [සිංහල...

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට.. අද මං එන්නේ වැන් හෙල්සින් කතා මාලාවේ, හය වන පරිච්චේදේ අරගෙන.. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා.. මොහොමඩ් අළුතෙන් කට්ටියක් එක්කගෙන ඇවිත් එයාලා නිසා ලොකු අකර තැබ්බ වගේකට...

View Article

Image may be NSFW.
Clik here to view.

Ash vs Evil Dead [S02 : E03] with Sinhala Subtitles |යක්ෂාවේශ කාර් එක… [සිංහල...

අපොයි යාලුවනේ සතියක් පරක්කු වුනා කතාව දෙන්න.ඉතින් අද උදේ පටන්ගත්තා ටක්ගාල ඉවරයක් කරලා මේ දෙනවා.සුළු සුළු වැරදීම් කීපියක් ඇති ගණන් ගන්න එපා හොදේ..ෆිලුමක් බාර අරගෙන තියෙනේ ඒකත් තාම හදාගන්න බැරිවුනා වැඩ...

View Article


Image may be NSFW.
Clik here to view.

Kyle XY (2006-2009) [S01 : E07] |with Sinhala Subtitles |සැබෑ මිත්‍රත්වය....

ඔන්න ආවා හත්වෙනි කොටසත් අරගෙන..හැමදාම වගේ මතක් කර කර ඉන්න ඕනේ නැති විත්තිය ඔයාලා දන්නවනේ. ඔන්න අද කතාව, අද කතාවේ වෙන්නේ කයිල් බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් වෙලා මැච් එකක් ගහන හැටි.ඒවගේම අද කොටසින් අර මැරුණු...

View Article

Image may be NSFW.
Clik here to view.

Beware the Batman (2013-2014) [S01 : E18] with Sinhala Subtitles |මම බෲස්...

ඔන්න එහෙනම් 18වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්, කටානා, ටොබායස් වේල්, නගරාධිපති ග්‍රේන්ජ් හා කොමිෂනර් ගෝර්ඩන් යන පස්දෙනාම වැඩකරන්නේ එක කණ්ඩායමක් විදිහට. මෙයාලගේ හතුරා වෙන්නේ හම්ටි ඩම්ටි.ගිය එපියකදී...

View Article


Image may be NSFW.
Clik here to view.

Pink (2016) with Sinhala Subtitles |ජීවිත තුනක් උදෙසා අවනීතිය යටපත්කර, නිතිය...

නීතීය….එකිනෙකාගේ ආරක්ෂාව සහතික කොට ගනිමින්, රටක් වශයෙන්, ලොවක් වශයෙන් නැගී සිටීමට මහෝපකාරී වන්නාවූ, ලොව පරම ආයුධය.දුප්පත් පොහොසත් භේදයකින් තොරව, කිසිඳු තරාතිරමකින් තොරවම, දුගී පැල්පත තුළටත්, මහා...

View Article

Image may be NSFW.
Clik here to view.

The Last King (2016) with Sinhala Subtitles |කිරුළක අවසන් උරුමය [සිංහල...

කට්ටියට මාව මතකයිද දන්නෙත් නෑ. කාලෙකින් උපසිරැසියක් දෙන්න බැරි උනා මගේ හැම වැඩක්ම වගේ අවුල් උන නිසා. රස්සාවේ වැඩ ඉහටත් උඩින්. ඒවා ගෙදර ගෙනල්ලත් කරන්න උන නිසා උතුර දකුණත් මාරු වෙලා හිටියේ. මුලින්ම මං...

View Article


Image may be NSFW.
Clik here to view.

Finding Dory (2016) with Sinhala Subtitles |ඩෝරිට මතක් වෙන්න අරං… [සිංහල...

හොඳයි එහෙනම් ඔන්න කාලෙකට පස්සේ ඇනිමේෂන් එකක් ලැබුනා  උපසිරසක් කරන්න. ලැබුනා කියනවට වඩා පොරකාල ගත්තා  කිව්වා නම් නිවැරදි. මේ චිත්‍රපටය පික්සාර් සහ වෝල්ට් ඩිස්නි සමාගම් වල ත්‍රිමාණ සජීවීකරණ නිර්මාණයක්....

View Article

Image may be NSFW.
Clik here to view.

Roswell (2000) [S02 : E09] |with Sinhala Subtitles |මැක්ස්ගේ නිව්යෝර්ක්...

ගිය පාර මම අරගෙන ආවේ Roswell කතා මාලාවේ 8 වෙනි කොටස. අද අරගෙන ආවේ ඒකේ දෙවෙනි කොටස.ඒ කොටසේදී මැක්ස් එයාගේ අනෙක් පිටසක්වළ මිතුරන් එක්ක නිව්යෝර්ක් නගරයට ගියා සමුළුවට.ඉතින් මේ කොටසේදී පෙන්වන්නේ මැක්ස් එහෙ...

View Article

Image may be NSFW.
Clik here to view.

Moonlight Drawn by Clouds (2016) [Ep07] with Sinhala Subtitles |තහනමට තහනමක්...

ඔන්න ඉතින් කිරුළහිමි කුමරුයි සැම්නොම්ව ක්වින්ග් දේශයට ගෙනියන එකෙන් බේරගෙන ආයෙත් මැදුරට එක්කගෙන එනවා. ඉතින් සැම්නොම් ආයෙ තමන්ගෙ සුපුරුදු රාජකාරිය පටන් ගන්නවා. ඒ විතරක් නෙමේ  කුමාරයා සැම්නොම්ට රාජකීය...

View Article
Browsing all 2655 articles
Browse latest View live


<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>