Biggles Adventures in Time (1986) with Sinhala subtitles |කාල රාමුවේ...
කොහොමද කස්ටිය ඉතින්. හුඟ කාලෙකින් තමා අපි මේ ආයෙත් මුන ගැහුනේ. පහුගිය දවස් වල ගොඩක්ම කාර්යයබහුල උනා යාළුවනේ.හැමෝම අළුත් ෆිල්ම් වලට සබ් දෙන්න පොර කන අතරේ අපි ඉතින් තැපෑලේ පරන එහෙකට සබක් දාලා සතුටු...
View ArticleHulk Where Monsters Dwell (2016) with Sinhala Subtitles |නපුරු සිහින… [සිංහල...
ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සිනමාපටය නිකුත්වීමට තවත් දවස් දහයක් පමණයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒ හින්දමද මන්දා මේ අවුරුද්දේ මාවල් කොමික් වලින් නිකුත් කරපු ඩොක්ටර් ස්ට්‍රේන්ජ් වගේම හල්ක් හා හැලොවින් සන්ධ්‍යාවත්...
View ArticleRoswell (2000) [S02 : E10] |with Sinhala Subtitles |සුබ නත්තලක් [සිංහල...
ඔන්න මම Roswell කතා මාලාවේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටසෙ වෙන දේ මම කෙටියෙන් කියන්නම්. නත්තල සමයේ මැක්ස් දකිනවා පොඩි ළමයෙක් පාරේ ඉද්දි වේගයෙන් එන මෝටර් රථයක් ඒ ළමයව හප්පගෙන යන්න හදනවා. එතකොටම ඒ...
View ArticleWestworld [S01: E04] with Sinhala Subtitles |ගැටුම් න්‍යාය [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසේ දි දකින්න ලැබුනේ Westworld හි මෘදුකාංග අංශයේ ප්‍රධානියා වන බර්නාඩ් ලෝව් විසින් ඩොලරස් සමග සෘජු සංවාදයේ යෙදෙනවා. ඔහු දකිනවා ඩොලරස් සතුව තිබෙන විශේෂ හැකියාව. නමුත් රොබෝවරුන් පාලනයෙන්...
View ArticleSupergirl [S02 : E03] with Sinhala Subtitles |පිටසක්වල පනත [සිංහල උපසිරසි සමඟ]
කොහොමද ඉතින් කට්ටියට. චාමර කලින් සතියේ කිව්වත් වගේ අද ඉදන් කතාව ගේන්නේ අලුත් කෙනෙක්. මුලින්ම සමන් මගෙන් මේක කරන්න පුලුවන්ද ඇහුවම මම බැහැයි කිව්වා. පස්සේ ආයේ චාමරත් අහද්දී කතාවත් DC වෙච්චි කොට DC...
View ArticleScorpion [S03 : E05] with Sinhala Subtitles |කෞතුකාගාරයේ හිර වෙලා [සිංහල...
එහෙමනම් ආයෙමත් සතියකට පස්සේ ස්කොපියන් 3 වෙනි කතා මාලාවේ 5 වෙනි කොටස එක්ක එකතු වෙන්නයි හදන්නේ. ඇත්තටම ඊයේ රැ මේක දෙන්න කියලා හිතාගෙන කලත් පැය 6ක් -7ක් විතර යනකොට දන්නෙම නැතිව නින්ද ගිහින්. කතාව තවම හරි...
View ArticleMy Dog Skip (2000) with Sinhala Subtitles |ජීවිතය කියාදුන් ආදරණීය මිතුරා…...
ආයුබෝවන්, අපෙ යාලුවො හැම දෙනාටම. ඔන්න ටිකක් මහන්සි වෙලා, මගේ පලවෙනි උපසිරැසියත් අරගෙන ඔයාල හමුවට එන්න මට පුලුවන් උනා. මේ මගේ පලවෙනි උපසිරැසිය නිසා ඔයාල දකින අඩුපාඩුවක් තියනම් ඔයාලා මට පෙන්වල දේවි කියල...
View ArticleRekka (2016) with Sinhala Subtitles |සේදුපතිට තටු ඇවිත්..! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ ඔන්න ටික කාලෙකට පස්සේ නැවතත් බයිස්කෝප් එක පැත්තේ එන්න හිතුණා. කබාලි චිත්‍රපටයත් සමඟ මේ වසරට උපසිරැසි කරන්නෑ කියලා කිවුවට මොකද, නිවාඩුවක් ලැබුණ ගමන් උපසිරැසියක් කරන්නම හිතෙනවා. හොඳ...
View ArticleKyle XY (2006-2009) [S01 : E08] |with Sinhala Subtitles |හෙලිදරව්ව. [සිංහල...
ඔන්න පුරුදු විදිහටම මම ආවා අටවෙනි කොටස අරගෙන.තව කොටස් දෙකයි තියෙන්නේ පලවෙනි කතාමාලාව ඉවරවෙන්න.ඉතින් වැඩි කතා නැතිව අද කොටස පහදලා දෙන්නම්. අද කොටසෙදී මනෝ විද්‍යාඥයෙක් ගෙනත් කයිල්ව මෝහනය කරනවා.එතනින්...
View ArticleThe Batman Superman Movie: World’s Finest (1997) with Sinhala Subtitles...
ඔන්න එහෙනම් තවත් උපසිරසයක් අරගෙන ආවා. මේ පාර ගෙනාවේ බැට්මෑන් හා සුපර්මෑන් දෙන්නාම ඉන්න සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේක නිකුත්වෙලා තියෙන්නේ 1997දී. ටිකක් පරණයි තමයි ඒ වුණත් කතාව නම් සුපිරියි. ඒ නිසා...
View ArticleBeware the Batman (2013-2014) [S01 : E19] with Sinhala Subtitles |බැට්මෑන්...
ඔන්න එහෙනම් 19වෙනි එපිය ගෙනාවා. මේ එපියෙදී අපිට මේ කතාවට අලුත් හතුරෙක්ව මුණගැහෙනවා. ඒ තමයි කිලර් ක්‍රොග්.එයත් එක්ක තමයි අද බැට්මෑන්ට සටන් කරන්න වෙන්නේ. ඒත් කතාව පටන්ගන්නේ මෙයාගෙන් නෙමෙයි. ඒක පටන්ගන්නේ...
View ArticleQuantico [S02 : E04] | with Sinhala Subtitles |හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද එහෙනම් හැමෝටම. ඔන්න අරන් ආවා හතරවන කොටහත් පුළුවන් ඉක්මනටම. එහෙනම් අපි කෙලින්ම බලමු අද කතාවේ මොකද වෙන්නේ කියලා. අතීත කතාව ඇලෙක්ස්, රයන් ඇතුළු පිරිසට අද අලුත් අභියෝගයක් ලැබෙනවා, එනම් ආතතිය මැද තම...
View ArticleGotham [S03 : E06] with Sinhala Subtitles |කාටද වැඩියෙන්ම ආදරේ [සිංහල...
එදා මතකනෙ අන්තිමට වුණ දේ. බුච් බලතන්හාව නිසා පෙන්ගුයින් එක්ක තිබ්බ සම්බන්ධෙ නැති කරගන්නවා. නිග්මත් හිතපු තරම් ලේසි නෑ. නියම මොළ කාරයෙක් කියන එක කීවෙනි වතාවටද මන්දා ඔන්න එදත් ඔප්පුකලානේ. දැන් ඉතින්...
View ArticleThe Flash [S03 : E04] with Sinhala Subtitles |කණ්ණාඩියෙන් ආ භූතයා [සිංහල...
ඔන්න ඉතින් හැමදේම හොදින් වෙද්දි ආයෙමත් බෙරීගෙයි අයරිස්ගෙයි ආදර කතාව දළු දාන්න ගත්තා. එයාලා එයාලගේ පළවෙනි ඩේට් එකටත් ගියා. හැබැයි ඒක හරියට සිද්ධ වුනේ නෑ. මොකද ස්ටාර් ලැබ් එකේ අමුතු දෙයක් වෙන්න පටන්ගත්ත...
View ArticleTimeless [S01 : E04] with Sinhala Subtitles |ජේම්ස් බොන්ඩ් [සිංහල උපසිරැසි සමඟ]
තවත් කියන්න දෙයක් නැනෙ ඉතින් ගිය සතියෙත් දැක්කනෙ ලුසීගෙ මුළු ජීවිතේම කනපිට ගහලා කියලා. ඔය අතරෙ මෙයාලට තවත් වතාවක් අතීතයට යන්න වෙනවා. ඒ වැඩ සිද්ද වෙන අතරෙ කෝනර් මේසන් රූෆස්ට කතා කරලා කියනවා එයාට ඇන්තනි...
View ArticleLaal Rang (2016) with Sinhala subtitles |මේ රතු පැහැය මා විනාශ කලා. [සිංහල...
අද වනවිට මුදල් අපට නැතිවම බැරි දෙයක් වී හමාරයි. අප ජීවිත කාලය පුරාම සල්ලි නැත්නම් මුදල් පසු පස හබා යමින් සිටිනවා. එබැවින් සමහරුන්ට ජීවත් වෙනවා කියන එක පවා අමතක වෙනවා. ඒ වගේම මුදල් නිසාවෙන් ඇතැමුන්...
View ArticleRoswell (2000) [S02 : E11] with Sinhala Subtitles |ඉසබෙලාගේ නපුරු සිහිනය...
අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 11 වෙනි කොටස. ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි.අද ගෙනාපු කොටස ඉසබෙලාගේ විශේෂ හැකියාවක් පෙන්වන එකක්. ඉසබෙලාට වෙන කෙනෙක්ගේ හීනයකට ගිහින් එයා මොනවද හීනෙන්...
View ArticleMarvel’s Agents of S.H.I.E.L.D. [S04 : E05] with Sinhala Subtitles...
ඊයේ දවසේ තමයි කතාව නිකුත් වුනේ. උදේම විදුලිය නැතිවෙලා හවස 5.30 විතර වෙද්දී තමයි විදුලිය ආවේ. ඒ නිසා ඊයේම දෙන්න හිතාගෙන හිටියත් බැරිවුනා. කොහොම වුනත් පුළුවන් විදියට උදේම කතාව දෙන්න තමයි මේ සූදානම....
View ArticleMoonlight Drawn by Clouds (2016) [Ep08] with Sinhala Subtitles |හොන්ග් රාඔන්...
කුමාරයත් සැම්නොම් කාන්තාවක් කියලා දැනගත්තනේ. ඒත් සැම්නොම් දන්නෙ නැහැ කුමාරයා මොන හිතකින් තමන්ට එහෙම කළාද කියලා. කුමාරයත් තමන් සැම්නොම් කාන්තාවක් කියලා දන්නවා කියලා අඟවන්නෙ නැහැ. ඒත් දැන් සැම්නොම්ට නම්...
View ArticlePiranha 3D (2010) with Sinhala Subtitles |පිරානා: විලේ මිනීමරුවා (18+) [සිංහල...
එන්. විජිත අසංක සොයුරා විසින් එවන ලද ලිපිය. උන් සංවිධානාත්මකයි, ක්‍රමානුකූලයි… පළවෙනි සැරේට හැපුවම ලේ ගලනවා, ලේ වැඩියෙන් ගලනකොට රංචුව ඇදෙනවා! කාර්ල් ගුඩ්මන් මෙහෙම කියන්නෙ උතුරු ඇමරිකාවෙ ඇරිසෝzනා...
View Article