Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (2000) [S02 : E11] with Sinhala Subtitles |ඉසබෙලාගේ නපුරු සිහිනය [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell S2-2

අද මම අරගෙන ආවේ Roswell දෙවෙනි කතා මාලාවේ 11 වෙනි කොටස. ඔයාලගේ ප්‍රතිචාර වලට ගොඩක් ස්තුතියි.අද ගෙනාපු කොටස ඉසබෙලාගේ විශේෂ හැකියාවක් පෙන්වන එකක්.
 
ඉසබෙලාට වෙන කෙනෙක්ගේ හීනයකට ගිහින් එයා මොනවද හීනෙන් දකින්නේ කියල දැනගන්න පුළුවන්. ඒ හැකියාව එක වතාවක් ටෙස්ව බේරගන්නත් උදව් වුනා කියල ඔයාලට මතක ඇතිනේ.ඉතින් මේ වතාවේ එයා කීපදෙනෙක්ගේ හීන වලට ගිහින් ඒවා බල බල ඉන්න අතරෙ එයා දකිනවා කවුරුහරි ගෑනු ළමයෙක් උදව් ඉල්ලලා කෑගහනවා.ඒ වගේම එයා දකිනවා ඒ ගෑනු ලමයව කවුරුහරි ඇදගෙන යන හැටිත්, ඇයව පණපිටින් වලදාන හැටිත්. ඉසබෙලා මැක්ස් එක්ක ගිහින් මේ ගැන ෂෙරිෆ්ට කියනවා. ෂෙරිෆ් ඉක්මණින්ම ක්‍රියාත්මක වෙලා මේ ගැන හොයල බලනවා. හැබැයි පලවෙනි පාර එයාලට වැරදීමක් වෙනවා. ඒ නිසා ෂෙරිෆ්ට කරදර වලටත් මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඔයාල බලන්නකෝ මෙයාලට ඒ ගෑනු ලමයව හොයාගන්න පුළුවන් වෙයිද කියල!

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode               All Episodes                      Next  Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles