Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Roswell (2000) [S02 : E10] |with Sinhala Subtitles |සුබ නත්තලක් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Roswell S2-2

ඔන්න මම Roswell කතා මාලාවේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.මේ කොටසෙ වෙන දේ මම කෙටියෙන් කියන්නම්. නත්තල සමයේ මැක්ස් දකිනවා පොඩි ළමයෙක් පාරේ ඉද්දි වේගයෙන් එන මෝටර් රථයක් ඒ ළමයව හප්පගෙන යන්න හදනවා. එතකොටම ඒ ළමයාගේ තාත්තා ඇවිල්ල එයාගේ ජිවිතේ පරදුවට තියල ළමයාව බේරාගන්නවා. ඉතින් ඒ මැරෙන්න යන මනුස්සයව බේරගන්න මැක්ස්ට පුළුවන්කම් තිබුනත් එයාගේ එක සිතුවිල්ලක් නිසා මැක්ස් ඒක කරන්නේ නෑ. ඒ වගේම මයිකලුත් මැක්ස්ට බල කරනවා ඒක කරන්න එපා කියල.මොකද එතැන ගොඩක් සෙනගත් ඉන්න නිසා. ඉතින් ඒ මනුස්සය මැරෙනවා. පස්සේ ඒ මනුස්සයාගේ ආත්මය මැක්ස් පස්සෙන් ඇවිත් කියනවා එයාව බේරාගත්තේ නැති නිසා ඒ වෙනුවට යම් දෙයක් කරන්න කියල. ඉතින් මැක්ස් මොකක් කරාවිද ? ඒක මේ කොටස බලලම දැනගන්න!

 

Shadowhunters (2016– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුෂානි දිසානායක” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<  Previous  Episode               All Episodes                      Next  Episode >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>