ඔන්න පුරුදු විදිහටම මම ආවා අටවෙනි කොටස අරගෙන.තව කොටස් දෙකයි තියෙන්නේ පලවෙනි කතාමාලාව ඉවරවෙන්න.ඉතින් වැඩි කතා නැතිව අද කොටස පහදලා දෙන්නම්.
අද කොටසෙදී මනෝ විද්‍යාඥයෙක් ගෙනත් කයිල්ව මෝහනය කරනවා.එතනින් එයාගේ ඔලුවේ තියෙන අමතක වෙච්ච දේවල් ටිකක් ආයෙ මතක් වෙනවා, ඒ හීනයෙත් ඉන්නේ ටොම් ෆොස් කියන හාදයයි මහාචාර්‍ය කර්න් කියන දෙන්නයි, ඉතින් ලෝරියි,ඩෙක්ලනුයි ,කයිල් එක්ක විශ්ව විද්‍යාලයට යනවා මේ ගැන වැඩිදුර තොරතුරු හොයන්න.එහෙ ගියාට පස්සේ ඉතාම වැදගත් තොරතුරු කිහිපයක්ම හමුවෙනවා.ඒ වගේම විශේෂ ස්ථානයකුත් හමුවෙනව,ඔය සේරම දැනගන්න ඉතින් මේක බලන්නම වෙනවා.හැමදාම වගේ සබ් එක ගැන පොඩි වදනක් තියාගෙන යන්න,ඒක බැනිල්ලක් උනත් කමක් නෑ ඉතින්.
Due to copyright issues, we do not provide any torrent links.
Kyle XY, TV-show season 1 – 2006
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
62 downloads
<< Previous Episode All Episodes Next Season >>