Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Moonlight Drawn by Clouds (2016) [Ep08] with Sinhala Subtitles |හොන්ග් රාඔන් [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Love-in-the-Moonlight-TV1

කුමාරයත් සැම්නොම් කාන්තාවක් කියලා දැනගත්තනේ. ඒත් සැම්නොම් දන්නෙ නැහැ කුමාරයා මොන හිතකින් තමන්ට එහෙම කළාද කියලා. කුමාරයත් තමන් සැම්නොම් කාන්තාවක් කියලා දන්නවා කියලා අඟවන්නෙ නැහැ. ඒත් දැන් සැම්නොම්ට නම් කුමාරයගෙන් ගැලවිල්ලක් නැහැ.

මේ අතරෙ බ්යොන් යොන් එහෙම නැත්නම් කිම් අයියණ්ඩී මියගිය කැරළි නායකයගෙ දුව ගැන තොරතුරු හොයනවා. ඉතින් එයාට දැනගන්ඩ ලැබෙනවා ඒ ළමයගෙ නම හොන්ග් රාඔන් කියලා. ඉතින් මේ අතරෙ කුමාරයත් එක්ක අමනාප වෙලා ලෙඩ නිවාඩු දාපු  අමාත්‍යවරු ඔක්කොම බොහොම සතුටෙන් ප්‍රධාන අමාත්‍යතුමාගෙ නිවසට වෙලා කතාබහ කරමින් ඉන්නවා. කුමාරයා මේ හැම කෙනෙක්ටම බෙහෙත් අරගෙන ප්‍රධාන අමාත්‍යතුමාගෙ නිවසට යනවා.

මේ අතරෙ තමා චාරිත්‍ර කටයුතු ඇමතිගෙ දුව ජෝ හායොන්, යූන්සොන්ග්ව හම්බවෙන්ඩ යන්නෙ. එයාට ඕනෙ යූන්සොන්ග්ව බඳින්න නෙමෙයිනෙ. ඉතින් විවාහය කඩා කප්පල් කරගන්න අරමුණෙන් තමයි එයා එහෙම කරන්නෙ. යූන්සොන්ග්ටත් ඒක හොඳ ආරංචියක්, එයත් බලන් ඉන්නෙ ඒ විවාහයෙන් බේරෙන්ඩනේ. ඉතිරිටික නම් මම කියන්ඩ යන්නෙ නැහැ. බලන්ඩම වෙනවා.

Moonlight Drawn by Clouds(2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

[Viki]Moonlight.Drawn.By.Clouds.E08.160913.720p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                All Episodes                      Next Episode>>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>