එහෙමනම් ආයෙමත් සතියකට පස්සේ ස්කොපියන් 3 වෙනි කතා මාලාවේ 5 වෙනි කොටස එක්ක එකතු වෙන්නයි හදන්නේ. ඇත්තටම ඊයේ රැ මේක දෙන්න කියලා හිතාගෙන කලත් පැය 6ක් -7ක් විතර යනකොට දන්නෙම නැතිව නින්ද ගිහින්. කතාව තවම හරි ට්‍රැක් එකට 100% ඇවිත් නැ වගේ මට නම් හිතෙනවා. ඉක්මනට ඒ තැනට ඒවි කියලා විශ්වාස කරනවා. උපසිරසි වල පොඩි පොඩි අඩුපාඩු සමහර වෙලාවට තියනවා කියලා පස්සේ කතාව බලනකොට මට කලින් කතා ටික බලනකොට තේරුනා. පොඩි පොඩි අඩු පාඩු වලට සමාව ඉල්ලන ගමන් අද කතාව දිහාට පොඩ්ඩක් හැරිලා බලමු.
අද ඇත්තටම වෙන්නේ කෞතුකාගාරයේ නිවාස අඩස්සියකට පත් වෙන්න තමා. එක ඉතින් ලේසිත් නැ මොනවත් වැඩ කරන්නේ නැ උපකරණ, එත් ලොකු විනාශයක් කරන්න බලාගෙන ඉන්න හොරු ටිකක් අල්ලගන්න තියනවා එක ඇතුලේ හිරවෙලා ඉන්න ගමන් කතාව බලලම අඩුපාඩු කියලා යන්නකෝ…
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
scorpion.305.hdtv-lol[ettv]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1104 downloads
<< Previous Episode All Episodes Next Episode >>