අපොයි යාලුවනේ සතියක් පරක්කු වුනා කතාව දෙන්න.ඉතින් අද උදේ පටන්ගත්තා ටක්ගාල ඉවරයක් කරලා මේ දෙනවා.සුළු සුළු වැරදීම් කීපියක් ඇති ගණන් ගන්න එපා හොදේ..ෆිලුමක් බාර අරගෙන තියෙනේ ඒකත් තාම හදාගන්න බැරිවුනා වැඩ වගයක් නිසා. ඉතින් එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කො..
ගිය සතියේ කතාවේදී කස්ටිය පොත හොයාගත්තට පොත කාර් එක ඇතුලේ දාල එද්දී කාර් එක හොරකම් කරනවනේ.අද කතාව පටන් ගන්නේ ඉතින් මේ පොතයි කාර් ඒකයි දෙකම හොයාගෙන යාමක්. ඒවගේම කාර් එක ඒකෙ තියෙන පොත ඒක හොරකම් කරන කෙනෙක් කියවලා කාර් එකටත් යක්ෂයෙක් වැහෙනවා. යක්ෂයෙක් වැහෙනවා කියන්නේ ඒ මිනිස්සු මරණ යන්ත්‍රයක් බවට පත් වෙනවා. කාර් එක හොරකම් කරන ඇය හැමෝම මැරෙනවා මේ කාර් ඒක නිසා. එහෙත් මේ බවක් ඈශ් සහ ඈෂ්ගේ කණ්ඩායම දන්නේ නැහැ. එයාල පබ් එකකට එනවා එයාලගේ කාර් එක ගැන තොරතුරක් හොයාගෙන. එතනිදි අන්තිමට සිද්දවෙන්න කාර් එක හොයන එක නෙමේ ඈෂ් සහ එයාගේ තාත්තා ගහමරාගන්න එක. එතනින් පොත හොයාගන්නත් කාර් එක හොයාගන්නත් හම්බෙන්නේ නැහැ. කොහොමහරි හැමදේටම වැරදිකාරයා කියලා බනින ඈෂ්ගේ තාත්තා අන්තිමේට තමන්ගේ පුතා නියම වීරයෙක් කියලා දැනගන්නවා.ඒත් එයා ඒක දැනගන්න පරක්කු වැඩියි. බලන්නකෝ මොකද වෙන්නේ කියලා එහෙනම් ඔයාලම…
එහෙනම් ඊලග කතාවෙන් මුනගැසෙමු..
බයිස්කෝප්වාසී ඔබ සැමට ජයවේවා!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Ash vs Evil Dead S02E03 720p HDTV x265 HEVC 135MB – ShAaNiG
Ash VS Evil Dead S02E03 HDTV x264-FS[state]
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
59 downloads