ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට.. අද මං එන්නේ වැන් හෙල්සින් කතා මාලාවේ, හය වන පරිච්චේදේ අරගෙන.. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා.. මොහොමඩ් අළුතෙන් කට්ටියක් එක්කගෙන ඇවිත් එයාලා නිසා ලොකු අකර තැබ්බ වගේකට මුහුන දෙන්න සිද්ද වෙනවා ඇක්සෙල් සහ පිරිසට.. තව වැනේසව වැම්පයර්ලා අල්ලගෙන යනවා.. එතනිදි ඇගේ යාළුවා වන සුසෑන්ව හම්බ වෙනවා සහ වැනේසා සුසෑන් එක්ක එතනින් පැනලා යනවා.. තව ෂීමා සහ ක්විඩ් ඇතුලු කට්ටිය වැම්පයර් තිප්පොලකින් පැනලා යන්න සැලමුස් කරනවා හ ෂීමා එකට ඕන කරන ගොඩනැගිලි වල සැලැස්මවල් හොරකන්න කරනවා.. එතනදි ඇයව වැම්පයර් කෙනෙක්ට මාට්ටු වෙනවා. කෝම හරි ඇයට බෙරිලා යන්න දෙනවා වැම්පයර්… ඒකට හේතුව අද කතාවෙන් බලා ගන්න පුළුවන්… තව ඇක්සෙල්ලව හිර කරලා දානවා බ්‍රැන්ඩන් ඇතුලු කට්ටිය.. සහ මිනිමැරැවා කියලා මොහොමඩ්ව පිටුවහල් කරනවා එයාලා ඉන්න තැනින්. ඔන්න ඔය ටික තමා ගිය සතියේ උනේ.. මේ සතියේ වෙන සිදුවීම් මම දැන් පැහැදිලි කරන්න යන්නේ නෑ.. ඒ ටික කතාව බලලම හොයා ගන්ඩකෝ… මොකද මේ සතියේ කොටසේ කුතුහලය වැඩියි… එහෙනම් මම අදට සමු ගන්නවා.. ලබන සතියෙත් හමුවෙමු.
ජයෙන් ජය!
Due to copyright issues, we do not provide torrent links.
Van.Helsing.S01E06.HDTV.x264-FLEET[PRiME]
ලබා දෙඑඅ ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
284 downloads
<< Previous Episode All Episodes Next Episode >>