Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Kyle XY (2006-2009) [S01 : E07] |with Sinhala Subtitles |සැබෑ මිත්‍රත්වය. [සිංහල උපසිරැසි සමඟ]

$
0
0

Kyle XY TV 1

ඔන්න ආවා හත්වෙනි කොටසත් අරගෙන..හැමදාම වගේ මතක් කර කර ඉන්න ඕනේ නැති විත්තිය ඔයාලා දන්නවනේ. ඔන්න අද කතාව, අද කතාවේ වෙන්නේ කයිල් බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් වෙලා මැච් එකක් ගහන හැටි.ඒවගේම අද කොටසින් අර මැරුණු ප්‍රොෆෙසර් ගැන කයිල්ගේ තවත් මතකයක් අවදිවෙනවා..ඉතින් කියන්න ලොකු දෙයක්නම් නෑ.තව කොටස් තුනකින් පලවෙනි කතාමාලාව ඉවරවෙනවා.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Kyle XY, TV-show season 1 – 2006

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Season >>        


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>