Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

Z Nation [S03 : E06] with Sinhala Subtitles |පිස්සොත් එක්ක බෑ [සිංහල උපසිරසි සමඟ]

$
0
0

Z Nation S3-1

අද කතාවේ නම සදහන් වෙලා තියෙන්නේ Doc Flew Over the Cuckoo’s Nest කියලයි.ඇත්තටම මේකතාව පදනම් වෙලා තියෙන්නේ උන්මත්තකාගාරයක් ගැන කියවෙන 1975 දි තිරගතවුනු One Flew Over the Cuckoo’s Nest චිත්‍ර‍පටය පදනම් කරගෙනයි.එකයි ඒ වගේ නමක් යොදලා තියෙන්නේ.අද කතාව සම්පුරනයෙන්ම ඉන්නේ කන්ඩායමේ අයගෙන් ඩොක් සහ 10K විතරයි.ඔන්න ඩොක්ට 10K ව අද කතාවෙදි මුනගැහෙනවා.හැබැයි එයා ඉන්න තත්ත්වෙයි ඉන්න තැනයි එච්චර සුභදායක නම් නෑ.පිල්ලි වසංගතයෙන් පස්සේ එක හෙදියක් විතරක් ඉන්න උන්මත්තකාගාරයක තමයි මේ දෙන්නට ඉන්න වෙන්නේ.හරි අපූරු වැඩ ගොඩක් අද කතාවෙදි වෙනවා.මේ උපසිරෙසිදි සමහර මානසික රෝග පිලිබද සදහන් වෙනවා නමුත් ඒ වචන පරිවර්ථනය කලේ නෑ .මොකද එහෙම කලොත් ඒ රෝගවල අර්ථය වෙනස් වෙන නිසා.එහෙනම් කතාව අරගෙන යනගමන් ඔයාගේ ප්‍ර‍තිචාරයත් පහලින් දාලා යන්නකෝ. ලබන සතියේ ලුසිව ආයේ දකින්න ලැබේවි.එහෙනම් ඊලග කොටසින් නැවත හමුවෙමු.

Z Nation on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Z.Nation.S03E06.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

         << Previous Episode                       All Episodes                      Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>