කොහොමද ඔන්න මේපාර horror ෆිල්ම් එකකට තමයි සබ් එක ගෙනාවෙ. මේක බාරගත්තේ සති දෙකකට විතර කලින් ඒත් පොඩි වැඩ ටිකක් ආපු නිසා හිරවුනා එකයි සබ් එක දෙන්න පරක්කු උනේ. බයිලා වැඩක් නෑ කතාව පැත්තට යමුකෝ.
වෙරෝනිකා කාපෙන්ටර් කියන්නේ තමන් කරමින් ඉන්න නිබන්ධනයකට කරුණ හොයන කෙනෙක්. එයා ඒ කරුණු හොයාගන්න ප්‍රොෆෙසර් ලුවිස් කරන් හම්බවෙන්න යනව, මෙතනදී ඇත්තටම වෙරෝනිකා කියන්නේ අදේවවාදියෙක්. ඔය අතරේ මේ දෙන්නට හොල්මන් සිද්දියක් ගැන හොයන්න භාරවෙනවා කරන් මේකට වෙරෝනිකවත් හවුල් කරගන්නව, එයාල ගෙදරට ගිහිල්ල පරීක්ෂණය කරගෙන යද්දී තමයි දන්නෙ මේ සිද්දිය හොල්මන් වලටත් එහා ගිහිපු දෙයක් කියල. ඇත්තටම ගෙදර තියෙන්නේ මොනවද? කතාව බලලම දැනගන්න. ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Dark.Exorcism.2015.HDRip.XViD-ETRG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
206 downloads