Quantcast
Channel: බයිස්කෝප් සිංහලෙන් –සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitles
Viewing all articles
Browse latest Browse all 2655

The Siege of Jadotville (2016) with Sinhala Subtitles |ජැඩෝට්විලිහි වැටලීම [සිංහල උපසිරසි සමඟ]

$
0
0

The Siege of Jadotville (2016)

ඔන්න යාලුවනේ මගේ 50 වෙනි උපැසිරසෙන්  පස්සෙ තවත් සුපිරි බයිස්කොප් එකකට සබ් අරගෙන මම ඔයාලව හමුවෙන්න ඇවිල්ලා ඉන්නෙ මේක සුපිරි හමුදාමය චිත්‍රපටයක් සුපිරි සටන් ජවනිකා ඇතුලත් චිත්‍රපටයක් මේකට සබ් දාමු කියලා මට කිව්වේ අපේ විකියා සහෝදරයා විකියා කිව්වොත් අයෙත් අහන්න දෙයක් නෑනෙ දුන්නොත් දෙන්නෙ සුපිරි පහරක් ඔයාලට මම ඒ ගැන අයෙමත් අමුතුවෙන් මතක් කරන්න ඕන වෙන්නෙ නැහැ. මේ සුපිරි බයිස්කොප් එක අධ්‍යක්ෂණය කොරලා තියෙන්නෙ Richie Smyth විසින්.ඒ වගේම මේ සුපිරි බයිස්කොප් එකට IMDB දර්ශකයේ 7.4 ක අගයක් හිමිවෙලා තිබෙනවා. මේකට ලැබුණ අගයෙන්ම ඔයාලට පේනවනේ මේක සුපිරි පිලුමක් කියලා. එහෙනම් වැඩිය කථ බතා නැතිව අපි මෙකේ ස්ටෝරිය පැත්තට ඔලුව දමලා බලමු.

මේ බයිස්කොප් එකේ කථා නයකයා වෙන්නෙ ක්වින්ලෑන් ඔහුව ඔහු ගේ බට කණ්ඩායමත් කොන්ගෝවට අයත් ප්‍රදේශයක් වන ජඩෝට්විලි වලට පිටත් කරනවා එහි ඇති තිබෙන සිවිල් යුද්ධය අවසන් කරන්න. නමුත් එක්සත් ජාතීන්ගේ ලේකම්වරයා විසින් එක්සත් ජාතීන් ගේ සාම සාධක හමුදාව සහා එහි තත්ත්වය පාලනය කිරිම සඳහා පත් කරන නිලදාරියා විසින් ( වෛද්‍ය ඕ බ්‍රයන් ) ඔහු දැනුවත්ව හෝ නොදැනුවත්ව වන සිදූ වීමක් නිසා එහි දි එක්සත් ජාතින් ගේ හමුදාවට මුහුණ දීමට සිද්ධ වෙන්නෙ ඉතාමත් බායනක  ඛේදවාචකයට මීට වඩා මම ඔයාලට මේ ගැන කියන්න යන්නෙ නැහැ. ඔයාලම මේක බලලා හොයා ගන්නකෝ එක්සත් ජාතීන් ගේ සාම සාධක හමුදාවට කොන්ගෝවෙහි ඇතිවි තිබෙන සිවිල් යුධමය තත්ත්වය පාලනය කරලා ජැඩෝට්විලි ආරක්ෂා කරගැනිමට හැකිවේවිද කියලා. ඒ වගේම අවසානයේදි ඔවුන්ට මුහුණ දීමට සිද්ධ වෙන්නෙ මොන වගේ දේකටද කියලා. එහෙනම් වෙනදා වගේම මේක බලන ගමන් පොඩි කොමෙන්ට් පාරකුත් දමලා යන්නකෝ. තවත් මෙවැනිම සුපිරි බයිස්කොප් එකකින් ඔබව ඉක්මණින් හමුවිමේ බලාපොරුත්තුවෙන් මම අදට සමුගන්නවා.

බයිස්කොප් එකට ජයෙන් ජය !!!

The Siege of Jadotville (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Siege of Jadotville 2016 720p WEBRip 800 MB

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>