හැමෝම බලාගෙන ඉන්න ඇති මේ කොටස අරගෙන එනකම්. පොඩ්ඩක් විතර පරක්කු උනා. සබ් එක ඊයේම කරලා ඉවර උනාට ලිපිය ලියන්න වෙලාවක් තිබුනේ නැති නිසා දෙන්න පරක්කු උනේ. අපි බලමු එහෙනම් අද කොටස ගැන.
රේමි එයාගේ තාත්තා මැරෙන එකෙන් බේරගත්තා. එයා අතීතය වෙනස් කලේ. ඒත් ඒ වෙනස්වීමෙන් එයාගේ අම්මාව එයාට නැතිවුනා. ඉතින් දැන් රේමිගේ එකම උත්සාහය එයාගේ අම්මාව ලබාගන්න එක. එයා සැක කරනවා ගොෆ් කියන කෙනා තමයි මේ නයිටින්ගේල් මිනීමරුවා කියලා. ඉතින් අද කොටසේ වෙන්නේ ඒ ගොෆ් කියන කෙනාව කොටු කරගන්න එක. රේමි හිතනවා ගොෆ් කියන්නේ නයිටින්ගේල් නම්, එයාව නැවැත්තුවොත් එයාට අම්මාව නයිටින්ගේල් බිලිගැනීමෙන් බේරගන්න පුලුවන් වෙයි කියලා. මම ඉතින් වැඩි විස්තරයක් කියන්න යන්නේ නෑ. අපි බලමු එහෙනම් නයිටින්ගේල්ව අහුවෙයිද, රේමිගේ අම්මා ආපහු ඒවිද කියලා. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ඔබට ජය !!!
ඔබට ජය…!!!
Due to copyright complications, we no longer provide any torrent links.
Frequency.S01E03.HDTV.x264-KILLERS
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
648 downloads
Previous Episode All Episodes Next Episode>>