Quantcast
Viewing all articles
Browse latest Browse all 2655

The Shannara Chronicles [S01:E06] with Sinhala Subtitles|ඇලනොන්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

Image may be NSFW.
Clik here to view.
The Shannara Chronicles TV-1

ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනේ. සමහරු මගෙන් ඇහුවා ඇයි මේ කතාව දෙන්න පරක්කු වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් කියන්න තමා මේ හදන්නේ.. කතාව පෙන්වන්නේ අගහරුවාදා රෑ තමා MTV නාලිකාවේ. හැබැයි එහෙ ඒ වෙලාව අපේ ලංකාවෙන් බදාදා උදේ 7.00 ත් 8.00ත් අතර. ඉතින් ඒ වෙලාවට පෙන්නුවම මේකේ නිරවද්‍ය ඉංග්‍රීසි උපසිරසියක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ හවස් වරුවේ. සමහර වෙලාවට දවල්ම එනවා. සමහරදාට උපසිරසියක් එද්දී රෑ වෙනවා. ඉතින් ඔය නිසා තමා මට මේ කතාව බදාදාම දෙන්න බැරිවෙන්නේ. මටත් ඉතින් වැඩ රාජකාරි තියෙනවා නොවෑ. මම හිතනවා දැන් ප්‍රශ්න තිබුණු අයට ඒ ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.

හොදයි එහෙනම් අපි බලමු නේද දැන් අද වෙන්නේ කියලා. ආ අර අළුත් යකාගෙන් බේරිලා කට්ටිය ගමන පටන් ගන්නවා. ඇම්බර්ලි කොච්චර හංගන්න හැදුවත් හීනෙනුත් පේන්නේ විල්ව. ආ ඒක මොකටද මෙතනට නේද. ඉතින් දැන් කට්ටිය ඔවුන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලා පයිකොන් නම් බලකොටුවක් හරහා තියෙන පාරකින් යන්න හදන්නේ. මේ කතාව ක්‍රිස්පින්නම් කියන්නේ සුරංගනා කතාවක් කියලා. ඉතින් බලකොටුව කොහොමෙන්හරි හොයාගත්තම ඒකෙ ඉන්නේ වයසක මනුස්සයෙකුයි පොඩි ගෑනු ළමයෙකුයි. ආ මිනිස්සු කිව්වට ඒ දෙන්නම එල්ෆ්ලා.ඉතින් බලමු නේද මොකෑ වෙන්නේ කියලා.

මේ අතරේ අර විනාශ කළාය කියලා හිතන යක්ෂයාට ආයෙත් පණ එනවා. ඇන්ඩර් කුමාරයා ස්ලාන්ටර් එක්ක ගිය ගමන ගැනත් මතක ඇතිනේ. ස්ලාන්ටර් ඇන්ඩර්ව අන්දලා පැන ගන්නවා. ඒවගේම අද ඇලනොන්ටත් ලොකු ඇබැද්දියක් වෙනවා. හොදයි එහෙනම් මේ ටික ඇති. දැනටත් කතාවම කිව්වද මන්දා.එහෙනම් කට්ටිය බාගෙන යමින් ගමන් කොමෙන්ටුවක් එහෙම දාගෙන යන්නෝ. කලින් කොටසේ කොමෙන්ටු අඩුවීමක් දක්නට ලැබුනා. එහෙනම් නැවත 100 කතාමාලාවෙන් හමුවෙමු. ඔබට ජය!!!

Image may be NSFW.
Clik here to view.

Image may be NSFW.
Clik here to view.
The Last Kingdom (2015) on IMDb

Image may be NSFW.
Clik here to view.

 

 

216 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

85970DC42400085A65ECECFA40E029C1A149BC62

313 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

311229B081429310FB927CAF4FB93814C5A66179
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

Image may be NSFW.
Clik here to view.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                        Next Episode >>


Viewing all articles
Browse latest Browse all 2655

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>